සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීදුව නන්දාරාමයේ නා හිමියන් ඝාතනය කරයි!

ගෝල හිමි නම අතින් ඝාතනය වී දැයි සැකයක්... ගෝල හිමි අතුරුදහන්...

by editor
සැප්තැම්බර් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සීදූව වෑත්තෑව   නන්දාරාම විහාරස්ථානයේ විහාරාස්ථානාධිපති  හිමියන්ව වැඩ විසූ මැදගමුවේ මහානාම හිමියන් ඝාතනය කර තිබේ.

උන්වහන්සේ ඝාතනය කර ඇත්තේ  විහාරස්ථානයේ ආවාස ගෙය තුළදී ය.

විමර්ශකයන් පවසන්නේ මෙම ඝාතනය දින කීපයකට ඉහත දී සිදුවී ඇති බවය. දින කීපයක් පන්සල වසා තිබීම  නිසා සැක සිතී සොයා බැලූ දායකයින්ට පන්සලේ ආවාස ගෙය දෙසින් දුඟදක් හමන බව දැනී ඒ බව සීදුව පොලිසියට පැමිණිලි කර තිබේ.

මේ පැමිණිල්ලට අනුව සීදුව පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ දුඟද හමමින් ඇති නා හිමියන් වැඩ වසන ආවාසගෙයි දොරගුලු කඩා ඇතුළු වීමේ දි  මුහුණ රෙදිවලින් ඔතා සිවුරකින් වසා දැමූ නා හිමියන්ගේ සිරුර හමුවී තිබේ.

පොලිස් විමර්ශකයන් සැක කරන්නේ ගෙල සිරකර නා හිමියන් ඝාතනය කර ඇති බවකි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

50 හැවිරිදි විහාරාධිපති හිමියන් සමග මෙම විහාරස්ථානයේ 18 හැවිරිදි හිමි නමක් ද වැඩ සිට ඇත. පෙරේදා   පෙනෙන්නට සිටියත් ඊයේ උදෑසන සිට එම හිමිනම  පෙනෙන්නට නොසිටි බවත්  විහාරස්ථානය අගුළුලා තිබුණු බවත් ප්‍රදේශවාසීන් සීදුව පොලිසියට පවසා තිබේ.

පොලිස් විමර්ශකයන් කියන්නේ මෙම 18 හැවිරිදි හිමිනම තමන්ගේ බඩු බාහිර ද රැගෙන විහාරස්ථානයෙන් අතුරුදහන්ව ඇති බවය..

පොලිසිය කියන්නේ මෙම තරුණ හිමියන් හා විහාරාධිපති හිමියන් අතර මුදල් ගනුදෙනු සහ විහාරස්ථානයේ හිමිකම් සම්බන්ධව ඇති වී තිබූ ආරවුල පොලිස්  පැමිණිලි දක්වා දුරදිග ගොස් ඇති බවය. එවැනි පැමිණිලි කීපයක් දෙපාර්ශවයෙන්ම සීදුව පොලිසියට පැමිණ තිබුණු ඉතිහාසය ගැන විමර්ශකයන්ගේ විශේෂ අවධානයට ලක් වී තිබේ.

පොලිසිය සැක කරන්නේ මෙම ගෝල හිමියන් අතින් නායක හාමුදුරුවන් ඝාතනය වී ඇති බවකි. දැනට පලා ගොස් ඇති ගෝල හිමියන් සොයා ගැනීමෙන් පසු මෙම ඝාතනයේ මුල මැද අග හෙළිවනු ඇතැයි විමර්ශන අංශ විශ්වාසය පල කරයි.

මේ වනවිට පලාගිය හිමියන් සොයා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන අරඹා ඇත.

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතපය මුව බැඳ පැහැරගෙන ගිය ඇඟලුම් සේවිකාවකට පිහි පහර එල්ල කරමින් සිටියදී පොලිසියෙන් බේරා ගනී!

Next Post

කැලණිය පට්ටිය හන්දියේ වෙඩි තැබීමක් … පුද්ගලයෙක් මරුට….

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.