සිකුරාදා, ජූලි 3, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන රජය විවේචන කළ පසු ලෝ ප්‍රකට බිලියනපති ජැක් මා අතුරුදන්

by Lanka Sara Editor
ජනවාරි 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක ධනවතුන් අතර සිටින චීන ප්‍රකෝටිපතියෙකු වන ජැක් මා, සිය රජය පිළිබඳ කළ විවේචනාත්මක අදහස් දැක්වීමකින් පසු මාස දෙකක් තිස්සේ ප්‍රසිද්ධියේ දක්නට නොවන බැවින් ඔහු අතුරුදන් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ඔක්තෝම්බර් මාසයේදී ෂැංහයි හි චීන නියාමකයින් සහ රජය සතු බැංකු විවේචනය කළේය.

එරට රජය පසුව තාක්ෂණික අංශයේ මූලික කොටස් නිකුතුව අත්හිටුවා ඒකාධිකාරී විරෝධී පරීක්ෂණයක් දියත් කළේය.

මේ අතර ජැක් මා ද ඔහුගේම රූපවාහිනී වැඩසටහනකින් ඉවත් කර ඇතැයි පැවසෙන අතර ඔහු තවදුරටත් චීනයේ ධනවත්ම පුද්ගලයා නොවේ.

RelatedPosts

අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

ආසියාවේ ඇමේසන් ඔන්ලයින් ව්‍යාපාරය පිටුපස සිටින චීන තාක්‍ෂණ ප්‍රකෝටිපතියා වන ජැක් මා, චීන ජනාධිපති ෂී ජින් පිංට කළ අපහාසයෙන් පැය 24කට පසු මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ ප්‍රසිද්ධියේ දක්නට නොලැබුණි.

චීනයේ වඩාත්ම සාර්ථක හා විවෘත කථිකයෙකු වන ජැක් මා, ඔක්තෝම්බර් මාසයේ ෂැංහයි හි දී ගිනි අවුලුවන කතාවක දී රටේ ‘උකස්’ මූල්‍ය නියාමකයින් සහ රජය සතු බැංකු දැඩි ලෙස විවේචනය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්කෝටි විසිපන් ලක්ෂකයට අලෙවි කිරීමට ගෙනා ගජමුතු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට…

Next Post

මීගමුවෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගය ගෙන්වා ඇත්තේ අඟුණකොලේ බන්ධනාගාරයේ ඉඳන්…

Related Posts

Wasantha-Karannagoda
පුවත්

අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

ජූලි 3, 2026
පුවත්

මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…

ජූලි 3, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

ජූලි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wasantha-Karannagoda

අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!

ජූලි 3, 2026

මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…

ජූලි 3, 2026
bus-fare- sri_lanka_buses

එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

ජූලි 3, 2026
ADVERTISEMENT
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අත් අඩංගුවට ගත් කරන්නාගොඩ ඇප මත මුදා හරී!
  • මරා දැමූ උත්තරීතර නායකයාගේ අවසන් ගමනට ඉරානය සැරසෙන හැටි…
  • එළැඹෙන 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට – අවම ගාස්තුව 34යි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.