සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගමේ යන්න ගිය ගෝඨා  ආපසු එයි!

by editor
ජනවාරි 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් වෙත යාමේ බලාපොරොත්තුවෙන් පසුගියදා මෙරටින් ඩුබායි රාජ්‍යය බලා ගිය හිටපු ජනාධිපකි ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායම මීට සුළු වේලාකට පෙර යලි මෙරටට පැමිණියහ.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 605 ගුවන් යානයෙන් පැමිණි හිටපු ජනාධිපතිවරයා විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා පිටතට ගිය බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග කිවේය.

ගෝඨාභය රාජපක්ෂ   සමඟ අයෝමා රාජපක්ෂ   , පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර සහ තවත් පුද්ගලයකු පැමිණ ඇති බවට වාර්තා වන අතර ඔහු සමඟ ගිය ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන මනෝජ් රාජපක්ෂ , ඔහුගේ බිරිඳ සහ දරුවා පැමිණ නැත.

පසුගිය දෙසැම්බර් 25 වැනිදා ඩුබායි බලා ගිය ගෝඨාභය රාජපක්ෂ   එහිදී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් වෙත යාම සඳහා යළිත් වරක් වීසා ඉල්ලීමක් සිදු කළ බවට වාර්තා වන අතර ඔහුට එම වීසා ලබා දීම ප්‍රමාද වන තත්ත්වයක් පිළිබඳව වාර්තා විය.

ඩුබායි හි සයිෆ් බෙල්හේසාගේ සත්තව උද්‍යානයේ දී

ඔහු ඩුබායි බලා යන ගමනේදී තමන්ට ලබා ගත හැකි රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද ඩුබායි රාජ්‍යයෙන් ලබා ගැනීමට උත්සාහ දරා ඇති බවත් එහිදී ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන්ගේ ආලින්දය මුදල් ගෙවීමකින් තොරව භාවිත කිරීමට ඔහු කළ ඉල්ලීම ඩුබායි බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩුබායි හි හෝටලයක නැවතී විවේක සුවයෙන් පසුවූ හිටපු ජනාධිබතිවරයා යළි අද මෙලෙස ශ්‍රි ලංකාවට පැමිණ තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සංජු සැම්සන්ට තරගාවලිය අහිමි වෙයි….

Next Post

ඖෂධ හිඟයට ගොළුවුන  රජයට දැනෙන භාෂාවකින් උත්තර දෙන්න සූදානම්… GMOA ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.