සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් දෙදෙනෙක් සී.අයි.ඩී එකට කැඳවයි… මර්ධනය ඇරඹුනු බව ගුරු සංගමි කියයි…

by editor
සැප්තැම්බර් 21, 2021
in පුවත්
CID
Share on FacebookShare on Twitter

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිතර ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය් සභාපති මොහාන් පරාක්‍රම වීරසිංහ සහ ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ ක්‍රියාකාරීනි ශ්‍රිනි නීලිකා ද සිල්වා  අද දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

එම ගුරුසංගම් නියෝජිතයින්ට සහය පළ කරමින් සියලුම ගුරු හා විදුහල්පති සංගම් ප්‍රධානීන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්ත ඉදිරිපිට රැදී සිටිති.

සැප්තැම්බර් 16 වන දින පොදුජන අධ්‍යාපන සේවක සංගමයේ පිරිසක් වර්ජනයේ නියැලී සිටින ගුරුවරුන් වර්ජනයේ නිරත නොවන ගුරුවරුන්ට තර්ජනය කර බවට  සරත් වීරසේකර  අමතිවරයාට පැමිණිලි කිරීමේ කිරීමේ ප්‍රතිපලයක් ලෙස මෙම කැඳවීම කර ඇති ගුරුවිදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ගුරු විදුහල්පතිවරුන් ආරම්භ කර තිබෙන වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සරත් වීරසේකර ඇමතිවරයා  සඳහන් කරන අතරම වර්ජනයට සහභාගි නොවන ගුරුවරුන්ට තර්ජනය කරන ගුරුවරුන් සම්බන්ධයෙන් කටයුතු කීරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති පවසා සිටියි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මෙම ප්‍රකාශයෙන් පසුව අදාල ගුරුවරියට සහ විදුහල්පතිවරයා අපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දුරකථන ඇමතුමක් මගින් දැනුම් දී ඇතැයි අදාළ නිවේදනයේ සදහන් කර තිබේ

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වයස අවුරුදු 12ට වැඩි දරුවන් සඳහා එන්නත්කරණයේ මුල් අදියර ලබන සතියේ ඇරඹෙයි!

Next Post

ගුරු විදුහල්පතිවරු CID කැඳවූ වීරසේකර නාඩගමේ පිටපත ගැන ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.