සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරාපිටිය විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාගේ උවමනාවට අනුයුක්ත කරගත් අධිකරණ වෛද්‍ය නිලධාරිනිය රෝහලෙන් මුදා හැරියත් යන්නේ නෑ…

by editor
ජූනි 26, 2025
in පුවත්
Karapitiya
Share on FacebookShare on Twitter

ගාල්ල කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ උවමනාව මත එම රෝහලට අනුයුක්ත කර ගත් අධිකරණ වෛද්‍ය නිලධාරීවරිය    වහාම ක්‍රියාත්මක වන පරිදි අම්පාර රෝහල වෙත මුදාහැර  ඇතත් ඇය තව දුරටත් එම  රෝහල තුළම  රැඳී සිටීමට ඉල්ලා ඇතැයි වාර්තාවේ. 

කරාපිටිය රෝහලේ ප්‍රධාන  අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ අවශ්‍යතාව මත මෙම වෛද්‍යවරියට අනීතික ලෙස  කරාපිටිය රෝහල තුළ දින 3ක් සහ බලපිටිය රෝහල තුළ දින 2ක් වශයෙන් රාජකාරි කිරීමට සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු   කර තිබෙන බවත් ඔහු එම අනීතික මැදිහත්වීම සිදුකරන්නේ කරාපිටිය රෝහල් අධ්‍යක්ෂවරයා විසින් සෞඛ්‍යය නියෝජ්‍ය අමාත්‍යවරයාත් දැනුම්වත්ව සිදුකළ ඇයව අම්පාර රෝහලට මුදා හැරි පසුබිමකදී බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. 

කෙසේ නමුත් අම්පාර රෝහලට මාස ගණනාවක සිට අධිකරණ වෛද්‍යවරයෙක් නොමැති වීමෙන් ගැටලු ගණනාවක් මතුව තිබෙන පසුබිමක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඇයව අම්පාර රෝහල වෙත පසුගිය  23වන දින සිට මුදා හැර තිබිණි. 

එසේ මුදාහැර තිබියදී  බලපිටිය රෝහලේ ඉතිරි වී ඇති වැඩකොටස්  සම්පුර්ණ කිරීමට සහ  ඇයගේ පෞද්ගලික හේතුවත්  මත යැයි පවසමින්  තවදුරටත් බලපිටිය  රෝහලේ රැදීසිටිමට අවසර ඉල්ලා ඇති බව පැවසේ.

මේ අතර ගාල්ල කරාපිටිය රෝහල් අධ්‍යක්ෂවරයා  ඇයව එම රෝහලේ රාජකාරිවලින්  නිදහස් කර ඇති බවට ලිඛිතව දැනුම් දී ඇතැයිද වාර්තාවේ. මෙම නිදහස් කිරිම සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාගේද දැනුවත් වීම මත සිදුකල එකක් බවද පැවසේ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

වෛද්‍යවරයෙක් රෝහලකින් නිදහස් කළ පසුව කිසිසේතම නැවත එම රෝහලට අනුයුක්ත කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිස් ලොක්කන් 32කට ස්ථාන මාරු…

Next Post

සේවා ව්‍යවස්ථාවක් ඉල්ලා රජයේ පශු වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.