බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සේවා ව්‍යවස්ථාවක් ඉල්ලා රජයේ පශු වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට…

by editor
ජූනි 26, 2025 - Updated on නොවැම්බර් 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                  

පශු වෛද්‍යවරුන්ටම වෙන්වුණ සේවා ව්‍යවස්ථාවක් සාදා දෙන තෙක් මාසිකව නිකුත්කරන සත්ත්ව නිෂ්පාදන මාසික වාර්තාවන් නිකුත් කිරීම ලබන මස සිට නවතා දැමීමට රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කරයි.

තම සේවා ව්‍යවස්ථාවට සංවර්ධන නිලධාරින්ද ඇතුළත්ව ඇති බැවින් එය පශු වෛද්‍යවරුන්ගේ උසස්වීම්, දීමනාවන්, වැටුප් වැඩිවීම් ලබා ගැනීමට නොහැකි තත්තවයක් උදාවි ඇති බැවින් පශු වෛද්‍යවරුන්ටම වෙන්වුණ සේවා ව්‍යවස්ථාවක් සකස් කර දෙන මෙන්  පශු සම්පත් කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යංශයේ    ලේකම්වරයාගෙන් කීප අවස්ථාවකදීම ඉල්ලු නමුත් එය ඉටුකර දීමට ඔහු කටයුතු නොකළ බව සංගමයේ සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර  පැවසුවේය.

රටතුල නිෂ්පාදනය කරන්නා වූ මස්, බිත්තර හා කිරි නිෂ්පාදනයන්ගේ මාසික වාර්තාවන් අමාත්‍යංශය වෙත නොයැවීමෙන් රට තුළ නිෂ්පාදනය කරන සත්ත්ව ආහාර පිලිබඳව නිවැරදි තොරතුරක් ලබා ගැනීමට නොහැකි  වන බවත් මේ හේතුවෙන් රටට හිඟවන සත්ත්ව නිෂ්පාදනයන් ආනයනය කිරිමේදී ගැටලු මතුවන බවත්  වෛද්‍ය උපුල්  පෙන්වාදේ.

පශු වෛද්‍යවරුන්ටම වෙන් වුණ සේවා ව්‍යවස්ථාවක් සකස් කර දෙන මෙන් දිිගින් දිගටම කළ ඉල්ලීමට අමාත්‍යංශ ලේකම්වරයා කටයුතු නොකිරීමට හේතුවෙන් පසුගිය 9 වෙනිදා දීපව්‍යාප්තව සංකේත වැඩ වර්ජනයක් සිදුකළ නමුත් මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් ලබා නොදුන් බවද හෙතෙම පැවසුවේය.

කෙසේ නමුත් මේ වන විටත්   රජය ගෙන යන සංවර්ධන ව්‍යාපෘතීන්ගෙන්ද පශු වෛද්‍යවරු ඉවත්ව සිටින බවද හෙතෙම ලංකාසර කළ විමසුමකදී කීය..

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරාපිටිය විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාගේ උවමනාවට අනුයුක්ත කරගත් අධිකරණ වෛද්‍ය නිලධාරිනිය රෝහලෙන් මුදා හැරියත් යන්නේ නෑ…

Next Post

ඉමියුනොග්ලොබියුලීන් අපරාධය – කෙහෙළිය ඇතුළු 12කට අධි චෝදනා…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.