සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඕනෑම ආකාරයක ඇමරිකානු මැදිහත් වීමකින් හැරවිය නොහැකි විනාශයක් සිද්ධවේවි… කමේනි ට්‍රම්ප්ට අනතුරු අඟවයි…

by editor
ජූනි 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

“ඕනෑම ආකාරයක ඇමෙරිකානු හමුදා මැදිහත්වීමකට නිසැකවම ආපසු හැරවිය නොහැකි හානියක් සිද්ධ වෙන බවට ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි එරට රාජ්‍ය රූපවාහිනී ඔස්සේ විකාශය කර තිබේ.

කමේනිගේ ප්‍රකාශය කමේනි විසින් ම ඉදිරිපත් නොකළ බවත්,  ඔහු විසින් කළ බව කී ප්‍රකාශ වෙනත් ඉදිරිපත් කරන්නෙක් විසින් කියැවූ බවත් බීබීසි ය වාර්තා කළේය.

“ඕනෑම ආකාරයක ඇමෙරිකානු හමුදා මැදිහත්වීමකට නිසැකවම ආපසු හැරවිය නොහැකි හානියක් සිද්ධ වෙනවා… ඉරාන ජාතිකයන් කියන්නේ යටත් වන්නන් නෙමෙයි’

“ඉරානය, එරට ජනතාව සහ එරට ඉතිහාසය දන්නා බුද්ධිමත් අය කිසි විටෙකත් ඉරාන ජාතිකයින්ට තර්ජනාත්මක ස්වරයෙන් කතා කරන්නේ නැහැ, ඒ මොකද ඉරාන ජාතිකයන් යටත් වන අය නොවන නිසා” . කමේනි සිය ප්‍රකාශයෙන් දක්වා තිබේ.

කමේනි මෙම ප්‍රකාශ කරන්නේ ට්‍රම්ප් විසින් ඊයේ සිදුකළ ප්‍රකෝප කරවන ප්‍රකාශ කීපයකට පසුය.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

, “ඉරාන අහසේ සම්පූර්ණ පාලනය” තමන් සතුයි. ට්‍රම්ප් ඊයේ කීවේය. අනතුරුව ඔහුගේ Truth Social වේදිකාවේ තවත් සටහනක් තබමින් ඔහු කමේනිට මෙසේ අනතුරු ඇඟවූයේය.'”උත්තරීතර නායකයා’ කියන කෙනා සැඟවිලා ඉන්නේ කොහේ ද කියලා අපි හරියට ම දන්නවා. එයා පහසු ඉලක්කයක්, නමුත් එයා එහි ආරක්ෂිතයි – අපි එයාව එළියට ගන්නේ නැහැ (මරන්නේ!), අඩු ම තරමින් දැනට… [නමුත්] අපේ ඉවසීම අඩු වෙමින් තියෙන්නේ.”

ට්‍රම්ප්ගේ අවසාන සටහනේ මෙසේ සඳහන් විය.
“කොන්දේසි විරහිතව යටත් වෙන්න!”

ඕනෑම ඇමරිකානු මැදිහත්වීමක් හැරවිය නොහැකි ව්‍යසනයක් සිදුකරනු ඇති බවට කමේනි පිළිතුරු දෙන්නේ මේ ප්‍රකාශවලින් අනතුරුවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිතේ දුක තේරුම් ගන්න පුලුවන්… ඒත් නීතිය නොදැන කොන්ද පණ ඇති රාජ්‍ය සේවකයින්ට තර්ජනය කරන්න එපා.. කෞෂල්‍යා මුජිබර්ට කියයි!

Next Post

යුධ තත්ත්වය නිසා ඉන්ධන හිඟයක් ඇතිවීමට කිසිම ඉඩක් නෑ… අනවශ්‍ය විදිහට තොග රැස් කරලා රටේ ඉන්ධන කළමනාකරණය කඩාකප්පල් කරන අයට දැඩි දඬුවම් ලබා දෙනවා… බලශක්ති ඇමති කියයි!

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.