සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව සිංගප්පූරුවේ දානවා – නීතීපති කියයි!

by editor
අප්‍රේල් 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මෙතෙක් සිදුවූ විශාලතම මුහුදු පරිසර හානිය ලෙසින් සැලකෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමේ නඩුව සිංගප්පූරුවේ ගොනු කිරීමට අදාළ පියවර කඩිනමින් ගන්නා බව නීතිපති සංජය රාජරත්නම් පවසයි.

සන්ඩේ ටයිම්ස් පුවත්පත සමඟ මේ බව අනාවරණය කර ඇති නීතිපතිවරයා තවදුරටත් පවසා ඇත්තේ ඔස්ට්‍රේලියානු නීති විශේෂඥයින්ගෙන්ද සමන්විත සිංගප්පූරු නීති ආයතනයක් සමඟ එක්ව මෙම නඩු පැවරීමේ ක්‍රියාවලිය සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

සිංගප්පූරුව මෙවැනි සාගරය සම්බන්ධ නීති ක්‍රියාවලීන් සඳහා ඉතා සුදුසු ස්ථානයක් ලෙස සැලකෙන අතර එවැනි රටක මෙම නීති ක්‍රියාවලිය සිදු කිරීමෙන් ශ්‍රි ලංකාවට උපරිම වාසියක් ලබා ගත හැකි වනු ඇතයි ද නීතිපතිවරයා තවදුරටත් පුවත් පත වෙත ප්‍රකාශ කර තිබේ.

2021 වසරේ මැයි මාසයේදී කොළඹ වරාය ආසනන්යේදී රසායනික ද්‍රව්‍ය තොගයක් සමඟ ගිනිබත් වූ මෙම නෞකාව හේතුවෙන් ශ්‍රි ලංකාව ආශ්‍රිත සාගර කලාපය දැඩි දූෂණයට ලක්වූ අතර එය මෙතෙක් මෙම කලාපයේ වාර්තා වූ දැවැන්තම සාගර කලාපීය අනතුර ලෙසින් සැලකෙයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකාර සමාගම ඇතුළු ඊට සම්බන්ධ පාර්ශ්ව සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක වන බැවින් මෙම නඩුවෙන් ලැබෙන ප්‍රතිඵලය ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක කිරීමට වඩාත් සුදුසු වන්නේ සිංගප්පූරුව බවද ඔහු සඳහන් කර තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ශ්‍රි ලංකාවේ විද්වතුන් රැසකගේ සහභගීත්වයෙන් මෙම අනතුර පිළිබඳව අංගසම්පූර්ණ විශ්ලේෂණයක් සිදු කොට හානි ගණනය කර ඇති අතර එය ඩොලර් බිලියන 6.2ක් ලෙස සඳහන් වේ.

මෙම මුදල ලබා ගැනීම සඳහා නිති පියවර ගැනීම වසර දෙකක් තුළ සිදු කළ යුතු වුවද මෙතෙක් ඊට අදාළ සාධනීය පියවර නොගැනීම සම්බන්ධයෙන් පරිසරවේදීන්ගෙන් චෝදනා එල්ල විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව ගැන ඊශ්‍රායල කථානායකයා කිව්ව දේ

Next Post

කෝංගහක  මුදුනේ හදා ගත් පැලක දිවි ගෙවන අසරණ දරු පවුල!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.