අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව ගැන ඊශ්‍රායල කථානායකයා කිව්ව දේ

by Lankasara News
අප්‍රේල් 9, 2023 - Updated on අප්‍රේල් 10, 2023
in පුවත්
Israel Senate Speaker Amir Ohana
Share on FacebookShare on Twitter

කථානායකයා වශයෙන් තමන් පළමුව සංචාරය කරන රට ලෙස ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වන ඉන්දියාව තොරාගත් බව ඊශ්‍රායලයේ නෙසෙට් කථානායක අමීර් ඔහානා පැවසුවේය.

ඉන්දියාව මේවන විට ඉතා වේගවත් ප්‍රගතියක් ලබා ඇති බවත් එය සියලු දෙනාට ඉතා වැදගත් ආදර්ශයක් බවද හෙතෙම පැවසීය. ඔහානා පැවසුවේ ඉන්දියාව සහ ඊශ්‍රායලය නායකයින් අතර විශාල සම්බන්ධතාවයක් මෙන්ම ජනතාව අතර සහ පාර්ලිමේන්තු අතර විශාල නව සම්බන්ධතාවයක් ඇති බවයි.

නෙසෙට් යනු ඊශ්‍රායලයේ ඒකමණ්ඩල පාර්ලිමේන්තුව සහ රාජ්‍යයේ උත්තරීතර අධිකාරියයි. එය ප්‍රජාතන්තවාදී පාලනය පවත්වා ගැනීමට ඉතාම වැදගත් අංගයක් ලෙස හැඳින්විය හැකිය.

“මම කථානායක ලෙස පත්වීමනේ පසු සංචාරය කිරීමේදී මගේ පළමු ගමනාන්තය ලෙස ඉන්දියාව තෝරා ගත්තේ එය ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය වන නිසාත්, මෑත වසරවල එය වේගයෙන් ප්‍රගතියක් ලබන සහ මෑත වසරවලදී අපේ රටවල් දෙක අතර සම්බන්ධතාවය ඉතා විශාල නිසාත්ය. ඒ වගේම කිසිම දිනෙක නෙසෙට් කථානායකයෙක් ඉන්දියාවේ සංචාරය කර නොමැති වීමත් මෙම සංචාරයට ප්‍රධාන හේතුවෙක් වුනා,” යනුවෙන් ඔහානා පැවසීය.

“ මෙම හේතු නිසාම මේ සංචාරය දෙරටටම ඓතිහාසික සංචාරයක් වෙනවා. මට ඉන්දීය ජනාධිපතිවරයා, උප සභාපතිවරයා හමුවුනා. ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයා සහ කථානායකවරයා ද ලෝක් සභාව ඉහළ සමාජිකයින්ද මම හමුවානා. එහිදී පාර්ලිමේන්තු දෙක අතර සම්බන්ධතා වර්ධනය කිරීමට අදාල අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කළා″ යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළේය.

ඉන්දියාව ඊශ්‍රායලයේ සමීප මිතුරෙකු බවත් දෙරට අතර ඉතා ශක්තිමත් ද්වීපාර්ශවීය සම්බන්ධතා පවතින බවටද මෙහිදී කතානායකයා වැඩිදුරටත් සඳහන් කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Share69Tweet43
Previous Post

ශ්‍රී ලාංකිකයන් 248ක් රැගෙන නවසීලන්තයට යන්න ගිය බහුදින යාත්‍රාවක් ආගිය අතක් නෑ… මුහුද මැද දියබත් වුනා ද?

Next Post

එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩුව සිංගප්පූරුවේ දානවා – නීතීපති කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.