බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය විදේශ ලේකම් ත්‍රිකුණාමලයට ගිය හෙලිකොප්ටරය කාර්මික දෝෂයක

by editor
ඔක්තෝබර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රි ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා  අද (03) ත්‍රිකුණාමලයට ගිය හෙලිකොප්ටරය හදිසියේ කාර්මික දෝෂයකට ලක්වී ඇති බව වාර්තා වේ.

කොළඹින් පිටත් වූ ඉන්දීය විදේශ ලේකම්වරයා පෙරවරුවේ මහනුවර ට පැමිණි අතර ශ්‍රි දළඳා මාළිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මහනුවර සිට ත්‍රිකුණාමලයට පිටත් ගියේය.   එහිදී ලංකා ඔයිල් සමාගමේ නිෂ්පාදනයක් එළි දැක්වීමේ අවස්ථාවකට සහභාගී වීමෙන් අනතුරුව ත්‍රිකුණාමලේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ පහළ අන්තයේ ටැංකි පද්ධතිය නිරීක්ෂණයට ද ලක් කළේය.

මෙම ටැංකි සඳහා ඉදිරියේදී ඉන්දියාව හවුල්කාර බලශක්ති ආයෝජනයක් සඳහා මේ වනවිට සාකච්ඡා පැවත්වෙමින් ඇත. මේ පිළිබඳ ව නිරීක්ෂණයට ගිය විදේශ ලේකම්වරයා  ත්‍රිකුණාමලයේ පිහිටි හෝටලයකින් දවා ආහාරය ලබා ගැනීමෙන් අනතුරුව යාපනයට යාමට සැලසුම් කර තිබිණි.

කෙසේ වුවද හෙලිකොප්ටරයේ යම් කාර්මික දෝෂයක් ගුවන් හමුදා නිලධාරීන් විසින් හඳුනා ගැනීම නිසා යළිත් කොළඹින් වෙනත් යානයක් ගෙන්වා ඉන්දීය විදේශ ලේකම්වරයා යාපනයට රැගෙන යාමට කටයුතු කර තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ පිළිබඳව කළ විමසිමකදී අදහස් දැක්වූ ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ පැවසුවේ සාමාන්‍යයෙන් විශේෂ ප්‍රභූන් වෙනුවෙන් ගුවන් ගමන් සැලසුම් කිරීමේදී ඔහු වෙනුවෙන් අතිරේක ගුවන් යානයක් වෙන් කිරීම සාමාන්‍යයෙන් සිදුවන බවය.

විදේශ ලේකම්වරයා ගමන් ගත් හෙලිකොප්ටරයේ යම් කාර්මික දෝෂයක් හඳුනාගැනීමෙන් පසුව පවතින කාලගුණ තත්වයද සැලකිල්ලට ගෙන වයි 12 සැහැල්ලු යානයක් ත්‍රී කුණාමලයට යැවූ බවත් ඉන්  විදේශ ලේකම්වරයාට යාපනයට ගමන් කිරීමේ පහසුකම් සැලසූ බවත්  ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ලංකාසරට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රංගන ශිල්පිනී සමන්තා ඈපාසිංහ අභාවප්‍රාප්ත වෙයි

Next Post

අද කොවිඩ් මරණ 40යි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.