සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 94ක් ආයු වළඳා ලෝකයේ අපිරිසිදුම මිනිසා මිය යයි… 

by editor
ඔක්තෝබර් 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝකයේ අපරිසිදුම මිනිසා ලෙස හඳන්වා ඇති ඉරාන ජාතික මහලු මිනිසා  වසර 94ක් ආයු වළඳා ජීවිතයෙන් සමුගත් බව ඉරාණ මාධ්‍ය වාර්තා කළේය.

ලොව අපිරිසිදුම මිනිසා ඔහු ජීවත් වූ නිවස අසල…

ආමොව් හාජි අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ ඔහු පසුගිය ඉරිදා ඉරාණයේ දකුණු පලාතේ ෆාරිස්හි ඩෙජ්ගා නැමැති ගම්මානයේ දී මරණයට  පත්වන තුරු පුරා වසර හැටක් සබන් පාවිච්චි කර නැති බවත් එම වසර හැට තුළම ඔහු ස්නානය කර නැති බවත් ප්‍රාදේශීය මාධ්‍ය  පැවසුවේය

ගම්වැසියන් කියා ඇත්තේ හාජිගේ තරුණ කාලයේ  ඇති වූ මානසික ප්‍රශ්නයක් හේතුවෙන් ඔහු ස්නානය ප්‍රතික්ෂේප කර ඇති බවය.

ඔහු හැමදාම  අමු සත්ත්ව මස් ආහාරයට ගෙන ඇත. සිගරට් පැකට්ටවක් දිනපතා බී ඇත. සත්ත්ව අසූචි සහිත දුම් පයිප්පයකින් දින පතා දුම් උරා ඇත. ඔහු විශ්වාස කර  ඇත්තේ සබන් සහ ජලය ඔහුව  ලෙඩ කරවනු ඇති බවය.

ඔහු සත්ත්ව අසූචි පිරවූ දුම් පයිප්පයක් දිනපතාම පානය කරන්නේය..

කෙසේ වෙතත් ඉරානයේ  IRNA ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින්  The Telegraph වාර්තා කර ඇත්තේ අවසානයේ මින් මාස කිහිපයකට එපිට දී   ගම්වැසියන් ඔහුව නාන කාමරයකට රැගෙන ගොස්  පිරිසිදු කිරීමට එකඟ කරගත් බවය. වැඩි කල් නොගොස් රෝගාතුර වූ හාජි පසුගිය ඉරිදා ජීවිතක්ෂයට පත් වී තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දශක ගණනාවක් ස්නානාය නොකළ දත් නොමැද්ද ඉන්දියානුවෙක්…

දශක ගණනාවක් ස්නානය නොකළ  ඉන්දියානුවෙක් සම්බන්ධව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ගැන මුලින්ම වාර්තා වන්නේ වර්ෂ 2009 දීය. ඒ වනවිට ඔහු 63 හැවිරිදි පුද්ගලයෛකි.  හින්දුස්ථාන් ටයිම්ස් වර්ෂ 2009 මැයි මාසයේ දි වාර්තා කර තිබුණේ ශුද්ධ වූ වාරනාසී නගරයෙන් පිටත ගමක ජීවත්වන කයිලාෂ් කලාවූ සිං නැමැත්තා වසර 30කින් ස්නානය කර හෝ සිය දත් මැද නැති බවය.

ජාතිය මුහණ දෙන සියලු ගැටලු අවසන් කිරීදීම සඳහා වෘතයක් පුරමින් ස්නානය ප්‍රතික්ෂේප කර ඇති බව කලාවු  කීවත් ගම්වැසියන් හින්දුස්ථාන් ටයිම්ස් වෙත පවසා ඇත්තේ කයිලාෂ් කලාවූ සිං එම වෘතය පුරන්නේ පුත්‍රයෙක් අපේක්ෂාවෙන් බවය.

ඔහු දියනියන් 07 දෙනෙකුගේ පියෙකි.

ඔහු ගිනි ස්නානාය  නම් දෙයක් සිදුකරන බවත් සෑම සවසකම ගම්වැසියන් ඔහු වෙත එන අවස්ථාවේ දී ගිනි මැලයක් දල්වා ගිනි තපිමින් ගංජා උරමින් තනි කකුලකින් ශිව දෙවියන් යාඥා කරන බවත් හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කර තිබිණි.

කලාවූ මෙසේ පවසා ඇත.

මෙය ස්නානයට ජලය භාවිතා කිරීම හා සමානයි. ගිනි ස්නානයෙන් ශරීරයේ සියලුම විෂ බීජ සහ ආසාදන විනාශ වෙනවා…

 

 

 

 

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැල්සිරිපුර හිඳිමින්  සල්ලාල  දිවියක් ගෙවූ ද්විත්ව පුරවැසි සිවිල් ඉංජිනේරුවා ගේ ඝාතනය   තොරතුරු හෙළි වෙයි..

Next Post

 බංකොලොත් රටට ණය ගන්න මහ බැංකුවෙන් තවත් ගැටයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.