බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු දෙක හමාරක් පුරප්පාඩු වී තිබුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරේ තමන් ස්ථිර කර දුන්නාට  බෙල්ලන කුමුදේශ්ලාට   ස්තුති කරයි…

by editor
අප්‍රේල් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                             

වසර දෙකක් පුරා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු ස්ථීර වීමට නියමිතව තිබුණද රවී කුමුදේශ් ඇතුළු පිරිසක් තමාව සිය තනතුරේන් ඉවත් කරන්න යැයි සෞඛ්‍ය අමාත්‍යංශයට ගොස් ප්‍රකාශ කළ සැනින් තමාට සිය තනතුරේ ස්ථිර කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශය පියර ගත් බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන  සඳහන් කරයි.

තමා සිය තනතුරේන් ඉවත් වීමට කැමැති නමුත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ඉඩ ලබා නොදෙන බවද හෙතෙම පැවසුවේය,

තමා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වුවද වෛද්‍යවරුන්ගේ  වෘත්තීය සමිතියකට නායකත්වය ලබා දෙන බවත් ඉදිරියේදී සිවිල් සංවිධාන සමඟ එකතු වී රෝගීන්ගේ ප්‍රශ්න විසඳීමට කටයුතු කරන බවද වෛද්‍ය බෙල්ල   පැවසුවේය.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මේ බව  සදහන් කළේ  වැඩ තහනමකට ලක්ව නැවත අද (8) රාජකාරියේ පිහිටුවනු ලැබූ වෛද්‍ය චමල් සංජීව  පිළිගනිමින් සිවිල් සංවිධාන විසින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී පැවැත් වූ උත්සවයකදීය.

මෙහිදී වෛද්‍ය බෙල්ල    වැඩිදුරටත් සඳහන් කළේ රෝගී ජනතාවට සිදුවු අසාධාරණයක් හේතුවෙන් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකට එක්ව ගෙන ගිය සටනේ ප්‍රතිපලයක් ලෙස  ඉතිහාසයේ මුල්වරට  හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක්ව  මාස 4ක් පුරා බන්ධනාගාර ගතකිරිමට කටයුතු කර ඇති බව ය. 

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකට එක්වුවහොත් රෝගීන්ට බලපාන බොහෝ ගැටලුවලට විසදුම ලබා දිය හැකි බවද හෙතෙම මෙහිදී පවසා සිටිියේය. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඝාතන වැලේ තවත් බිල්ලක්… ගම්පහ කිරිඳිවිට දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කරයි…

Next Post

එට්නා ගිනි කන්දෙන් නිකුත් වන වාෂ්ප වළලු….

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.