අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරාබියට සහ ඕමානයට කතුන් රට යැවීමේ ලියාපදිංචිය තාවකාලිකව  නවත්වයි !

by editor
නොවැම්බර් 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් අරාබි එමිර් රාජ්‍යයට  සහ ඕමානයට  රැකියා සඳහා යන කාන්තාවන්  සඳහා වූ  විදේශ රැකියා නියෝජිත ආයතන මගින් කළ යුතු වූ ලියාපදිංචි වීම අද (11) සිට යළි දැනුම් දෙන තුරු  අත්හිටුවා ඇති බව එම කාර්යාංශය පවසයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපාට අනුව පසුගියදා ඔම්නායේ රැකියා සඳහා යන කාන්තාවන් ලිංගික කාර්යයන් සඳහා අලෙවි කිරීම පිළිබඳව අනාවරණය වූ කරුණු මත අදාළ පියවර ගන්නා තෙක් මේ තීරණය ගෙන ඇති බවයි.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ගෘහස්ත රැකියා හා පිරිසිදු කිරීමේ රැකියා සඳහා කාන්තාවන් ලියාපදිංචිය, කාන්තාවන් සංචාරක වීසා ලබාගෙන ඕමාන් රාජ්‍යයේ රැකියා සඳහා යාමේ ලියාපදිංචිය තාවකාලික ව අත්හිට වූ බව ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.

විදේශ රැකියා නියෝජිතායතන  මඟින් දින 45 ක් ඇතුළත රැකියා සඳහා මෙරටින් පිටව  යන අයගේ විස්තර විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට ලබාදිය යුතුව තිබුණ ද, ඇතැම් ආයතන ඒ පිළිබඳව විස්තර ලබානොදීම ඇතුළු කාරණා කිහිපයක් මුල්කරගෙන මෙම ලියාපදිංචි කිරීම් මෙසේ  තාවකාලිකව අත්හිටුවා තිබේ.

ගෘහ සේවය ඇතුළු රැකියා සොයා යන ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයේදී ප්‍රදර්ශනයට තබමින් ලිංගික කටයුතු සඳහා අලෙවිකිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භකර තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඕමානය වෙත ගොස් පරීක්ෂණ සිදුකළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ සංචාරක වීසා භාවිතා කරමින් ඕමානයේ රැකියා ලබාදෙන බවට පවසා ඇතැම් විදේශ රැකියා නියෝජිතායතන තරුණියන් සහ කාන්තාවන් එරටට රැගෙන ගොස් ඇති බවය.

පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇති ආකාරයට එරට රැකියා නියෝජිත ආයතනයේදී කාන්තාවන් පෙළට තබා වයස හා පෙනුම අනුව ලිංගික කටයුතු සඳහා අලෙවි කර ඇති බවය.

මේ කතාවත් කියවන්න…

ඕමානයේ  ගෘහසේවයට රැගෙන යන කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවන ජාවාරමක් සී.අයි.ඩි ය හෙළි කර ගනී…

සංචාරක වීසා වලින් ඕමාන් ගෙනිහින් ප්‍රදර්ශනය කර ගණිකා ජාවාරමේ යෙදවූ  කාන්තවන් 45ක් ගැන තොරතුරු හෙළි වේ!  

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාළු කොල්ලයට පැමිණි ඉන්දීය ධීවරයින් 07කට වසර 10ක අත් හිටවූ සිරදඬුවමක්… යාත්‍රාව රාජසන්තකයි…

Next Post

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිට එරෙහි පරීක්ෂණයක් පැවැත්වීමට ගැසට් පත්‍රයකින් නියෝගයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.