ඕමානයේ  ගෘහසේවයට රැගෙන යන කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවන ජාවාරමක් සී.අයි.ඩි ය හෙළි කර ගනී…

ශ්‍රී ලාංකික කාන්තාවන්  ගෘහ සේවය සඳහා රැගෙන යන බව පවසමින්  ඕමානයට රැගෙන ගොස් එහිදී ගණිකා   යොදවන ජාවාරමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන තිබේ. මෙම ජාවාරමට සම්බන්ධ රැකියා ඒජන්සි 07ක්ද හදුනාගෙන ඇති අතර අපරාධයට සම්බන්ධ මෙරට ඒජන්තයින් සොයා විශේෂ පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාම, ජාවාරම් විමර්ශන සමුද්‍රීය අපරාධ කොට්ඨාශයේත්  රාජ්‍ය බුද්ධි … දිගටම ඕමානයේ  ගෘහසේවයට රැගෙන යන කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවන ජාවාරමක් සී.අයි.ඩි ය හෙළි කර ගනී… කියවන්න