ගෘහ සේවයට රැගෙන යන බව කියා සංචාරක වීසා මගින් ඕමාන් රටට ගෙනෙන කාන්තාවන් ප්‍රදර්ශනයට තබමින් ලිංගික කටයුතු සඳහා ඕමානයේ දී අලෙවි කිරීමේ ජාවාරමේ වින්දියින් වූ කාන්තාවන් 45 දෙනෙක් පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයි විමර්ශන අංශ පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මාධ්‍යයට පැවසුවේ, සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඕමානය වෙත ගොස් … දිගටම සංචාරක වීසා වලින් ඕමාන් ගෙනිහින් ප්‍රදර්ශනය කර ගණිකා ජාවාරමේ යෙදවූ කාන්තවන් 45ක් ගැන තොරතුරු හෙළි වේ! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed