බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

අපේ “මැණිකේ“ මෝදිගේ මැතිවරණ සටනේ….

by editor
ජනවාරි 17, 2022
in කලා, පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි ද සිල්වාගේ  මැණිකේ මගේ හිතේ ගීතයේ අනුකාරක ගීතයක් සිය උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයට යොදා ගැනීමට නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සූදානම්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උත්තර ප්‍රදේශ් මැතිවරණය සඳහා පක්ෂයේ නවතම මැතිවරණ ප්‍රචාරක ගීතය “ යෙහී මෝදි – යෝගී – යූ.පී යෝගී, යූ.පී යෝගී… ආ…යේගි ඵීර් සෙ බී.ජේ.පී“ ලෙස මෙම තනුවට අදාල පද රචනය කර ඇත්තේ උත්තර ප්‍රදේශ් ජනතාව චන්දය ප්‍රකාශ කළ යුත්තේ අගමැති මෝදිට සහ මහ ඇමති අපේක්ෂක යෝගිට බවට වූ පණිවිඩය චන්ද දායකයන් වෙත යැවීම සඳහාය.

यूपी में फिर चलेंगी, मोदी-योगी की फिर हवाएं, सब गाएं,

सबके मन की ये भाषा, यहां दो-दो हैं आशा,
यहीं मोदी-यहीं योगी, उपयोगी, सहयोगी,
आएगी फिर से बीजेपी… pic.twitter.com/l67VLIaLdg

— BJP (@BJP4India) January 16, 2022

ඉන්දියන් මාධ්‍ය ප්‍රකාශ කලේ    සංවේදී සිංහල ගීතයක් වූ “මැණිකේ මගේ හිතේ“ ගීතය මේ ප්‍රචාරක වැඩසටහන සඳහා යොදා ගැනීම ආකර්ශනීය ප්‍රවේශයක් බවය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තක් වූ   උත්තර් ප්‍රදේශ් මැතිවරණය පෙබරවාරි 10 වැනිදා පැවැත්වේ.

මැණිකේ මගේ හිතේ ගීතයේ ප්‍රතිනිර්මාණයක් ගිය වසරේ බෙංගාලි අතුරු මැතිවරණය සඳහා භාවිතා විය.

ඒ  සමස්ත ඉන්දීය ත්‍රිනාමුල් කොංග්‍රසයේ මමාතා බැනර්ජිගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙනි.  සැප්තැම්බර් 30 බබානිපෝර් අතුරු මැතිවරණය පැවැත්විනි.

එහි දී “මැණිකේ“  අනුවාදය ඡන්ද සටනට යොදා ගත් සමස්ත ඉන්දීය ත්‍රිනාමුල් කොංග්‍රසයේ මමතා බැනර්ජි භාරතීය ජනතා පක්ෂයේ ප්‍රියංකා ටිබ්‍රේවාල් ඡන්ද 58835 කින් පරාජය කරමින්  ජයග්‍රහණය කළාය.

කියවන්න…

අපේ “මැණිකේ“ ඉන්දියාවේ මැතිවරණ ව්‍යාපාරයක…

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැබිනට් අනුමැතියත් ගත්තු විමල්ලා ගේ  “ඉල්මනයිට් ඩොලර් කෙළිය“ විගණනයෙන් හෙළි වෙයි!

Next Post

අඳුරේ ඉන්නව ද?… ප්‍රවාහන සේවා නවත්වනව ද?.  ඇමති ගමන්පිල තොරා ගැනීම් දෙකක් ඉදිරිපත් කරයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.