අපේ “මැණිකේ“ ඉන්දියාවේ මැතිවරණ ව්‍යාපාරයක…

පද පෙළෙහි අරුත් නොදත් නමුත් රිද්මයට, තනුවට හා පද ලාලිත්‍යය නිසා ඉන්දියානු රසිකයන් අතිශය ආකර්ශනයට ලක් කළ මැණිකේ මගේ හිතේ ගීතයේ ප්‍රතිනිර්මාණයක් තීරණාත්මක බෙංගාලි අතුරු මැතිවරණය සඳහා භාවිතා කරමින් තිබේ. ඒ මමාතා බැනර්ජිගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙනි. විද්වත් වෘත්තිකයෙක් ලෙස වර්ෂ 2011 දී බටහිර බෙංගාලයේ මහඇමතිනිය වන ඇය මේ දක්වා එම ධුරය හොබවන්නීය. ඇය බටහිර බෙංගාලයේ … දිගටම අපේ “මැණිකේ“ ඉන්දියාවේ මැතිවරණ ව්‍යාපාරයක… කියවන්න