සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපරාධ චෝදනා නැති ගම්පහ ටින්කරින් කාර්මිකයා මරා දැම්මේ  ඔහුගේ ඥාති පාතාල ප්‍රබලයෙක්ට රිදවීමටදැයි සැකයක්!

by editor
අප්‍රේල් 9, 2024
in පුවත්
GUNSHOT_GUN
Share on FacebookShare on Twitter

ගම්පහ, කටුගස්තර ප්‍රදේශයේදී ඊයේ වෙඩි තබා ඝාතනය කළ ටිංකරින් කාර්මික ශිල්පියාට    කිසිදු අපරාධ චෝදනාවක් නොමැති අයෙක් බව විමර්ශන අංශ පවසයි.

ගම්පහ, උඩුගම්පොළ, කටුගස්තර ප්‍රදේශයේදී ඊයේ (08) පස්වරු 4ට පමණ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක් ඉදිරිපිට මෙසේ වෙඩි තබා ඝාතනය කර තිබුනේ එම වැඩපොළ හිමි 34 හැවිරිදි ප්‍රසන්න ලක්මාල් නැමැති කාර්මික ශිල්පියා ය.

කෙසේ වෙතත් ඔහු මේ වනවිට විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර චානක නැමැත්තාගේ මස්සිනා වීම මේ ඝාතනයට හේතු වී දැයි විමර්ශන අංශවල අවධානයට ලක් වී ඇත.

මේ වෙඩික්කරුවන් වෙඩිතැබීමට පැමිණෙන අයුරු දැක්වෙන CCTV රූපරාමු පෙළක් ද මාධ්‍යයට ලැබී තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ අපරාධ කොට්ඨාසය ඇතුළු විමර්ශන කණ්ඩායම් කිහිපක් මේවන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේවන විට පොලිස් අත්අඩංගුවේ පසුවන ගණේමුල්ල සංජීව නැමැත්තාගේ සමීපතමයන් වන දැනට විදේශගතව සැඟව සිටින ලක්මාල් නැමැත්තෙක් හා දිනේෂ් වසන්ත නැමැත්තෙක් විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇතැයි සැක කරන බව විමර්ශන අංශ පවසයි.

ඔවුන් දෙදෙනා විසින් සිය ප්‍රතිවාදියෙකු වන කෙහෙල්බද්දර චානක නැමැත්තාගෙන් පළිගැනීම සඳහා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි.

කෙසේවෙතත් මෙම වෙඩි තැබීමට හේතුව මෙතක් නිශ්චිතව අනාවරණ්‍ය වී නැත – දෙරණ

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලුත් අවුරුදු කාලයේ සිදුවන හදිසි අනතුරුවලින් සියයට 36ක් ගිනි කෙළි අනතුරු… සෞඛ්‍ය ලේකම් කියයි!

Next Post

ඉංග්‍රීසි ගුරුවරුන් 2500ක් බඳවා ගැනේ… ඉංග්‍රීසි ගුරුවරුන් 6500 තෙක් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.