බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද දකුණු මුහුදෙන් අත් අඩංගුවට ගත් මත් කුඩු තොගයේ වීදි වටිනාකම රුපියල් බිලියන 10කට වැඩියි…

by editor
මැයි 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • මේ අවුරුද්දේ මුල් මාස 05 තුළ ගොඩබිමින් මුහුදෙන් අත් අඩංගුවට ගත් මත් කුඩු ප්‍රමාණය ටොන් 2ක් පනී…

අද (28) උදේ දකුණු මුහුදෙන් අත් අඩංගුවට අර දික්ඕවිට වරායට ගෙනෙනු ලැබූ බහුදින ධීවර යාත්‍රා දෙකේ ප්‍රවාහනය කරමින් තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම කෝටි එක් දහස් එකසි පනස් හයක් බව විමර්ශන අංශ පවසයි.

දික්ඕවිට වරායේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව එම බහු දින ධීවර යාත්‍රා තුළ සිදුකල වැඩිදුර පරීක්‍ෂාවේදී, ප්‍රවාහනය කරමින් තිබූ මත්ද්‍රව්‍ය හෙරොයින් සහ අයිස් බවට තහවුරු වී තිබිණි,

යාත්‍රා දෙකෙහී (02) තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 503 ග්‍රෑම් 618ක පමණ තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 275 ග්‍රෑම් 594ක පමණ තොගයක් සොයා ගත්තේය.

එම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ බහුදින ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත අද (2025 මැයි 28) භාරදීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව; රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ කලාපීය මෙහෙයුම් සම්බන්ධීකරන මධ්‍යස්ථානය හා එක්ව සිදුකල විශේෂ එකාබද්ධ මෙහෙයුමක් මඟින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි මෙරට බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් එකොලොස් දෙනෙකු (11) ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹූරු මුහුදේදී නාවික හමුදා භාරයට ගනු ලැබුවේය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

මෙම මත්කුඩු තොගය මත්කුඩු ජාවාරමේ ප්‍රබලයෙක් නමුත් මිනී මරාගන්නට එළිපිට නොඑන හඳුනාගෙන ඇති  අප්‍රකට ජාවාරම්කරුවෙක් විසින් ගෙන්වා ඇති බවට මූලික විමර්ශනවලදී සැක පහළ වී ඇත.

මෙම මෙහෙයුමත් සමඟ ශ්‍රි ලංකා නාවික හමුදාව, අනෙකුත් පාර්ශවයන් හා එක්ව 2025 වර්ෂයේ මේ දක්වා සිදුකල ඒකාබද්ධ මෙහෙයුම් මඟින් මුහුදින් රටට ඇතුළු කිරීමට උත්සාහ කළ මත්කුඩු ටොන් එක හමාරකට වඩා අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 544 කට අධික තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1217 කට අධික තොගයක් අන්තර්ගතය. එමෙන්ම ගොඩබිම දී අත් අඩංගුවට ගත් මත්කුඩු තොගත් සමග වසරේ මුල් මාස 05 තුළ අත් අඩංගුවට ගත් මත්කුඩු ප්‍රමාණය ටොන් 02ක් ඉක්වමවා ගොස් ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අශිෂ්ඨත්වයේ කෙළවර සිටි රටක් ශිෂ්ඨත්වයට ගෙනයෑම දේශපාලන වෙනස්කමකින් පමණක් කරන්න බෑ… මහා සංඝරත්නය සතු මහා වගකීම ගැන ජනපති සිහි කරයි…

Next Post

නැට්ටෙ ඉඳන් ගොම… හල්ලොලුව ගහපු ගේම අතේ පත්තුවී කුජීත වෙන හැටි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.