බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ පරිසරය

ලෝක සාගර දිනය අදයි… වාර්ෂිකව සමස්ත  සාගර පද්ධතියට එක්වන ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රමාණය ටොන් මිලියන 8.8 යි…

by editor
ජූනි 8, 2023
in පරිසරය
Share on FacebookShare on Twitter

වාර්ෂිකව සමස්ත ලෝකයේ සාගර පද්ධතියට එක්වන ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රමාණය ටොන් මිලියන 8.8 ක් වන තත්ත්වයක් තුළ ලෝක සාගර දිනය සැමරීමේ දිනය අදට (08)  යෙදී තිබේ. මෙවර සාගර දිනයේ තේමාව වන්නේ ”වෙනස්වන පෘථිවි සාගරය” යන්නයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා විනාශය සමග මුහුදකට එකවර විශාලතම ප්ලාස්ටික් තොගය මුදාහැරි රට විදිහට ශ්‍රී ලංකාව ලෝක සාගර දිනය සුවිශේෂි අවස්ථාවක් කොට ගත යුතුව ඇත.

අවුරුදු දෙකකට කලින් සිදුවුණු මේ  එක්ස්ප්‍රස් පර්ල් නෞකා විනාශය නිසා සාගරටය එකතු වූ ප්ලාස්ටික් පබලු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1680 කි.

ශ්‍රී ලංකාවට හිමි සී ඔෆ් ශ්‍රී ලංකා හෙවත්, ශ්‍රී ලංකා මුහුදු කලාපය රට මෙන් අට ගුණයක් විශාල වන අතර ශ්‍රී ලංකා මුහුදු කලාපයට වාර්ෂිකව මුදාහැරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් මිලියන 0.24ක් –  0.64ක් වන බව ගණන් බලා ඇත.

සමස්ත පෘථිවි ගෝලයෙන් ගොඩ බිමට හිමිවන්නේ 29%කි. අනෙක් 71% ජල ගෝලයට හිමි වේ.  නමුත් එතරම් ජලයක් මේ පෘථිවි තලය මත තිබුණත්, මිනිස් පරිභෝජනයට ගත හැක්කේ 0.3% ක් තරම් අඩු ජල ධාරිතාවකි. ලෝකයේ පවතින ජල ප්‍රමාණයෙන් 97% ක්ම කරදිය ලෙස සාගරයේ ඇත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පෘථිවියේ සිටින සතුන්ගෙන් 95% ක්ම ජීවත්වන්නේ සාගරය තුළ වන අතර ඔවුන් සාගරයේ හා  භූමියේ පැවැත්මට ලබා දෙන්නේ මිල කළ නොහැකි දායකත්වයකි.

පෘථිවියේ විශාලතම ආහාර ගබඩාව හා ඉන්ධන ගබඩාව වන්නේද සාගරයයි. ජීවත්වීමට අවශ්‍ය ඔක්සිජන් ප්‍රතිශතයෙන් 50% – 85% ප්‍රමාණයක් සාගරයෙන් හිමිවන අතර කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයෙන් 30% ක් අවශෝෂණය කර ගන්නේ ද සාගරයයි.

මේ නිසා රටක් ලෙස මෙන්ම ලොවක් ලෙස සාගර පරිසරය ආරක්ෂා කර ගැනීම සමස්ත මිනිස් සංහතියේම වගකීමක් බව කල්පනා කළ යුතුය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණයට අපහාස කළ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට තවත් මාස 06ක් බරපතල වැඩ සහිත සිර දඬුවම්!

Next Post

ඓතිහාසික ගාලු කොටු පවුරේ ප්‍රධාන කොටු දොර අසලදි සංචාරකයෙකුගේ ලක්ෂ ගණනක වත්කම්  සහිත අත්බෑගය කොල්ල කාලා! 

Related Posts

පරිසරය

සුරංගනා ලෝකයට ගිය ගමනක්…

ඔක්තෝබර් 20, 2025
පරිසරය

දිය සොයාගෙන ගොස් තැන තැන මඩේ එරෙන වන අලි…

සැප්තැම්බර් 19, 2023
පරිසරය

සියක් අලි මරණ මැද සමරන ලෝක අලි දිනය…

අගෝස්තු 12, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.