මහාචාර්ය මීගස්කුඹුරගේ ශාස්ත්‍රීය ක්‍රමවේදය.

චින්තක රණසිංහ -  කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය - එක් යුගයක් නිමා කරමින් සිංහල භාෂා සාහිත්‍ය අධ්‍යයන ක්ෂේත්‍රයට මාහැඟි...

81 වැනි විය සපුරන වියපත් නොවූ ප්‍රාඥයා… සිරිනිමල් ලක්දුසිංහ

විනී ලයනල් ගලහිටියාව - රත්නපුර කෞතුකාගාරයේ හිටපු ස්ථාන භාර නිලධාරී - ශ්‍රී ලාංකික ජන උරුමයන් අවදි කරමින් පර්යේෂණාත්මක යුග මෙහෙවරක්...

මුල්ම භාණ්ඩ ප්‍රවාහන දුම්රියවලින් එකක්..

ගොන් නොබැඳි කරත්ත කොළඹ යනවිට සිංහල සෙනඟ දුටු පුදුමය

සටහන- ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු බලා සිටිද්දී රුපියල් දීලා එවෙලෙම කොළඹට යනවාලූ ගොන් බැන්දෙත් නැත අසු බැන්දෙත් නැත කරත්ත සතලිහ යනවාලූ...

බුදුපටුන්ගල  සොයාගත් බව කී ඇත්තන් රටට නොකී  කතාව

බිනර පොහොය යෙදී තිබුණු මේ මස 01 දා අඟහරුවාදා ප්‍රධාන රූපවාහිනී මාධ්‍යය කීපයක් ස්වකීය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශ කාලයෙන් සැලකිය යුතු...

පණ්ඩුකාභය හා ස්වර්ණපාලී හමුවීම - ප්‍රසන්න වීරක්කොඩිගේ සිතුවමකි.  අන්තර්ජාලයෙන් උපුටා ගැනුණි...

මහාවංසය හෙළි කරන පණ්ඩුකාභය රජුගේ අනුරාධපුර නගර සැලැස්ම

නිරෝධා චන්ද්‍රමාලි - මූලාශ්‍රගත තොරතුරුවලට අනුව ලංකා ඉතිහාසයේ මුලින් ම සඳහන්වන වැදගත් ම නගරය අනුරාධපුරයයි.   මහාවංශයේ සඳහන් වන ආකාරයට අනුරාධපුරයේ...

හිමාල අඩවියට ගිය ඇමෙරිකානුවන් සොයාගත් සතිපට්ඨාන භාවනාවේ ආනුභාවය

බෞද්ධ දර්ශනයේ පවතින හර සහිත  බව පිළිබඳව ඇමෙරිකානුවන් තුළ කුතුහලයක් සහ ඒ ගැන සෙවීමේ පිපාසාවක් ඇති කළේ ටිබෙටියානු ථෙරවාද පසුබිමක්...

වෘකයන්ගේ මිටියාවගේ ඉදිවූ දෙවියන්ගේ මන්දිරය

ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු - කොළඹ  නගරයේ  දැනට  ඉතිරි  ව  ඇති  පැරණිම  ගොඩනැඟිලි  අතළොස්ස  අතරින්  එකක්  වන  ආදිරුප්පු  (  ආදුරුප්පු  ) ...

????????????????????????????????????

පනස් වසරක් පෙරහරේ පෙළහර පෑ පුරාවෘත බඳු මිනිස්සු

උපේක්ෂා උඩුවැරැල්ල- පීටර් සූරසේන ශිල්පියාට අවුරුදු 82යි.... තවමත් නර්තනයේ.... ධර්මසිරි හපු ගොඩ ශිල්පියාට අවුරුදු 86යි... අදත් කරළියේ... ජීවිතය දිනෙන් දින...

රාජ නියමයෙන් මංගල හස්ථිරාජයා සරසන ඇහැලමල්පේ පරපුරේ රසකතා

උපේක්ෂා උඩුවැරැල්ල - රාජ නියමයෙන් ලද රාජකාරියක්.. මා මුලින්ම සැරසුවෙ රාජා ඇතා... ඒ 1974දි... එතකොට වයස 18යි අද ඉන්නෙ ඇතුන්ගෙන්...

Page 7 of 8 1 6 7 8

Advertisements