බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය වින්දන

ලෝක සිනමාවේ සුපිරි තරුවල කොරෝනා කාලෙ…

by editor
මැයි 20, 2020
in වින්දන
Share on FacebookShare on Twitter

මමිතා හෂානී –

මතකද මීට මාස දෙකකට විතර කලින් හිටපු විදිය? අනිවාර්යෙන් ලොකු වැඩ ගොඩක හිරවෙලා ඉන්න ඇති. කන්න බොන්නවත් වෙලාවක් නැතුව. අපි කවුරුත් එහෙමයි. එත් අද  ඉන්න විදිය, හරි පුදුමයි නේද? හැමෝම ගෙවල්වලට වෙලා. ජීවිතයම එකම තැනෙක නැවතිලා වගේ. මේක අපි වගේ සාමාන්‍ය ජනතාවට විතරක් බලපාපු දෙයක් නෙවෙයි. ආරක්ෂක/ වෛද්‍ය අංශය හැරුනම රටේ ලෝකේ හැමෝටම මේක පොදු කාරණයක්.  ඔව් අපි ආදරය කරපු සිනමා තරු, ගායකයෝ,  දේශපාලකයෝ පවා  අද වෙනකොට #stayhome.ඔවුන් ඒ ගැන යම් යම් විදියට සමාජ ජාලා හරහා කතා කරමින් ඉන්නවා අපිට. අපි බලමු ඒ මොනවාද කියලා.
කාජල් මෙහෙම කියනවා… ගොඩ දවසකට පස්සේ  lipstick and mascara ගෑවේ. එකත් හොඳ වෙනසක්. කාජල් කියන විදියට මේ දවස්වල  ඉරිදා වුණත් සදුදා වුණත් දෙකම එකයි වෙනසක් නෑ,
කොරොනා කාලේ තමන්ට වටින දෙයක් කරගන්න කියලයි දීපිකා කියන්නේ..ඇය ඉන්දියාවේ සුව විරුවන්ට තමන්ගේ ආචාරය පුද කරන අයුරු රන්විර්ගේ කැමරාවේ සටහන් වෙලා තිබුණා.
සයීෆ් කරීනට කොරොනා කාලේ තෑගී මල් දුන්නේ දොර ලස්සනට මල් වලින් පින්තාරු කරලා. ඒ දෙන්නගේ සිගිති පුතුගේ දස්කම් තාත්තට දෙවෙනි නෑ.. එයත් චිත්‍ර අඳිනවා.
Tom Hanks දෙපළ ඔවුන්ට උදවු කළ සැමට ස්තුති සටහනක් පුදකරමින්  මේ රෝගයෙන් ඔවුන් ආරක්ෂා වූ හැටිත්, මේකේ අවදානම ගැනත් තම insta පිටුව හරහා කියා තිබුණා.  පළමුවෙන්ම ඔබ ඔබේ අභිප්‍රේරකයා වෙන්න. එහෙම තමයි කවදත් තරුණ අනිල් කපූර් අපිට කිව්වෙ.
“මන් ගෙදර ඉන්නේ මගේ ආච්ව්ට, මගේ අම්මට, මගේ යාළුවට ආදරය නිසා. මගේ ආච්චිට අවුරුදු 70 පැනලා, අම්මා දිය වැඩියාවෙන් පෙළෙනවා, ඒ වගෙම මගේ යාලුවා සුව සෙවයේ යෙදෙනවා. ඒ නිසයි මන් ගෙදර ඉන්නේ, මන් ඔවුන්ට ආදරෙයි”.  මෙහෙම කියන්නේ එමා වොට්සන්. මේ අතර‍ෙ  සනී ලියෝන් ඉන්දීය සුව විරුවන්ට පහනක් පත්තු කරලා ආශිර්වාද කරන්න අමතක කළේ නෑ..
දැකලා තියනවද කැත්‍රිනා වගේ සුපිරි තරුවක් ගෙදර ට වෙලා වලන් හොඳනවා. ඒ විදිහෙ ඡායා රූපයකුත් අන්තර්ජාලයේ පල වුණා. මේ අතර  බච්චන් පවුල සුව විරුවන්ට ආචාර සමාචාර කරමින් ඡායාරූපයක් නිකුත් කළා.
අයිශ්වර්‍යාගේ දුව සුව විරුවන්ට ඇති ආදරය පෙන්නුවෙ  ලස්සන සිතුවමකින්.
එමිලා කුස්සියේ වැඩ කරනවා කලින් දැකලා තිබුණද. ඇයට ආසන්නව පලකළ ඡායා රූපයකින්  ඇය වඩාත් ආදරය කරන ඇගේ සුරතලා සහිත ඡායා රූපයක් පල කර තිබුණා.
ලෙඩීගගා අපිට කියන්නේ පවුලේ අයත් එක්ක කාලය ගතකරමින්, විවිධ ක්‍රීඩාවල යෙදෙමින් මනස නිරවුල්ව කොරොනා කාලේ ගත කරන්න කියලා..
මලයාලම් සිනමාවේ තරුණ දක්ෂ නළු දුල්කර් සල්මාන් ආදරෙන් කියන්නේ නිවෙසේ ඉන්න කියලයි.
අපේ කිං කාන් මහත්තයා අපුරූ විඩියෝවක් insta පිටුවට දාලා තියනවා. මේ කොරොනා කාලෙට ගැලපෙන්න එයාගේම රඟපෑම් එක්ක. මේක නියමයි, Video එක බලන්න පහළින් click කරන්න.

Video Link:

https://www.instagram.com/tv/B-CbhyelqIr/?igshid=16wxv74ew3dd9

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Share69Tweet43
Previous Post

හූල්ගේ නිරෝධායන ජංජාලයෙන් මැතිවරණ කාර්යාලයත් ජීවානුහරණයට

Next Post

මහ ඡන්දයේ  ඊළඟ දිනය සෞඛ්‍ය අංශවල අනුමැතියෙන් පසුවයි

Related Posts

වින්දන

සුදු අප්පච්චි 20 වැනිදා සිට….

ජූනි 8, 2024
Asveja විලේ හි ගැඹුරේ තිබී සොයා ගත්  මධ්‍යතන යුගයට අයත් සොල්දාදුවෙකුගේ  ඇට සැකිල්ල...
වින්දන

සියවස් පහක් තිස්සේ ලිතුවේනියාවේ ගැඹුරුම විල් පත්ලක සාමදානයේ සැතපී සිටි සොල්දාදුවා!

පෙබරවාරි 27, 2024
වින්දන

කෝලි ආයෙත් තාත්තා කෙනෙක්…

පෙබරවාරි 23, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.