අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ ඡන්දයේ  ඊළඟ දිනය සෞඛ්‍ය අංශවල අනුමැතියෙන් පසුවයි

ජූනි 20 මැතිවරණය පවත්වන්න බෑ... මැතිවරණ කොමිසම අධිකරණයට කියයි

by editor
මැයි 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජූනි මස 20 වැනිදාට කල් දැමුණු 20202 මහ මැතිවරණය එදිනටද පැවත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ජූනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්විට ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් ඉදිරිපත් වූ නිතිඥ සාලිය පීරිස් මහතා මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

නාම යෝජනා භාර ගැනීමෙන් පසුව කොවිඩ් 19 වසංගත තතත්වය උද්ගත වීම හේතුවෙන් අප්‍රියෙල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබබූ මහ මැතිවරණය ජූනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසමට සිදුව බව සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේය.

වර්තමානයේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් මැතිවරණයක් පැවැත්වීමේදී  ඊට සම්බන්ධ නිලධාරීන් සාමාන්‍යෙයන්  දිනකට පැය 16ත් 18ත් අඛණ්ඩව රාජකාරී කිරීමට සිදුවන නමුත් වර්තමානයේදී රට තුළ උද්ගතව පවතින තත්ත්වය හමුවේ ඔවුන්ට රාජකාරී කිරීමට හැක්කේ උපරිම පැය 12ක් පමණ කාලයක් බවද සාලිය පීරිස් මහතා මැතිවරණ කොමිසම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සෞඛ්‍ය අංශවලින් නිසි උපදෙස් ලැබෙන තුරු මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බවත් එසේ සෞඛ්‍ය උපදෙස් ලැබී සති 9ත් 11ත් අතර කාලයක් තුළ මහමැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ අදහස වන බව ද සාලිය පිරිස් අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.ඉන් පසු මෙම පෙත්සම ගොනුකළ නීතිඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි එම් සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවා දායකයා ඉල්ලන සහනය ලැබී ඇති බැවින් පෙත්සම තවදුරටත් ඉදිරියට ගෙන නොයන බවය.

මෙම කරුණු පිලිගත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේස්ඨාධිකරණ විනිසුරු මඩුල්ල චරිත ගුණරත්න මහතා ඉදිරිපත්කළ පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර ලබා දුන් අතර සෙසු පෙත්සම් තීරණය කිරීමෙන් අනතුරුව යලිත් එම පෙත්සම් විභාගය සඳහා හෙට (21) පෙරවරු 10ට යළි විභාග කිරීමට තීරණය කළහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක සිනමාවේ සුපිරි තරුවල කොරෝනා කාලෙ…

Next Post

හෝමාගම පිට්ටනියට නාමල් යෝෂිත දෙදෙනාත් විරුද්ධ වෙති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.