fbpx
සඳුදා, දෙසැම්බර් 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කොවිඩ් මැදත් සුන් කර නොගත් අයි.සී.සී. යේ විස්සයි20  බලාපොරොත්තුව

editor by editor
මැයි 17, 2020
in ක්‍රීඩා
0
Share on FacebookShare on Twitter

 

සදෙව් රත්නායක

කොවිඩ් 19 වෛරසය ගෝලීය වසංගතයක් බවට පත්වීමෙන් පසුව අන් හැම ක්ෂේත්‍රයක්ම වාගේ ක්‍රීඩා ක්ෂේත්‍රයත් බිඳ වැටුණා. වසර 4කට වතාවක් පැවැත්වෙන ඔලිම්පික් ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් සියල්ලම වාගේ කල් දැමීමට සිදුවුණා. දැන් කවුරුත් බලා සිටින්නේ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවට සිදුවන්නේ කුමක්දැයි යන්න දැන ගැනීමටයි.

RelatedPosts

මහාචාර්ය රංජිත් බණ්ඩාරට ක්‍රිකට් විමර්ශනවලදී කෝප්  සභාපති පුටුව අහිමියි!

චමරි ලෝ ප්‍රකට නවසීලන්ත Super Smash  ලීගය සඳහා Northern Brave කණ්ඩායම සමග ගිවිසුම්ගත වෙයි!

ඉන්දියා – ඔස්ට්‍රේලියා ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන පෙරවදනක්!

ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් ලබන ඔක්තෝබර් මාසයේ 18 සිට නොවැම්බර් මාසයේ 15 දක්වා පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව කොවිඩ් වසංගතය නිසා කල් දමන්නේද යන්න ගැන නිශ්චිත තීරණයක් ගැනීමට තවත් කාලය තිබෙන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) කියන්නේ.

වසරේ ක්‍රීඩා කැලැන්ඩරය පවා උඩුයටිකුරු වී ඇති පසුබිමක විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව සම්බන්ධව අයි.සී.සී.ය මෙතෙක් කිසිදු තීරණයක් නොගැනීම ඇතැමුන්ගේ විමතියට කරුණක්. බොහෝ රටවල් ඔවුන්ගේ දේශීය ක්‍රීඩා ඉසව් ලබන සැප්තැම්බරය දක්වා පැවැත්වීම නියමිත ක්‍රීඩා ඉසව් සියල්ලම අවලංගු කර හෝ වසර අගභාගයට තල්ලු කර දමා හෝ තිබෙනවා. එවැනි තත්ත්වයකදී මාසයක් පුරා රටවල් 16ක ක්‍රීඩකයන්, නිලධාරින් සහ ක්‍රීඩාලෝලීන් එකට එකතුවෙන මෙවැනි ජාත්‍යන්තර තරගමාලාවක මතුවිය හැකි අවදානම ඉතා වැඩි බව ඇතැම් ක්‍රිකට් විශාරදයන්ගේ අදහසයි.

කරුණු එසේ වුවත් අයි.සී.සී.ය කියන්නේ තරගමාලාව ආරම්භ කිරීමට තවත් මාස 5ක කාලයක් ඉතිරිව ඇති බැවින් දැන්ම කළබල විය යුතු නැති බවයි. එහෙත් නිරන්තරයෙන්ම කොවිඩ් වසංගතයේ යාවත්කාලීන තොරතුරු නිරීක්ෂණය කරමින් සිටින බවත් අයි.සී.සී.ය ප්‍රකාශ කළා.

විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව ලබන වසර දක්වා කල් දැමීමට ඇතැමුන් යෝජනා කළත්,  සැලසුම් කළ පරිදි නියමිත කාලයේ දී එම තරගමාලාව පැවැත්වීමට අවශ්‍ය සියළු විකල්ප අත්හදා බැලීමට පසුබට නොවෙන බව අයි.සී.සී.ය කියා සිටියා. සත්කාරක ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් බලධාරින් සමග මෙන්ම එරට රජය සමගත් සමීපව කටයුතු කරමින් පවතින තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටීමට ඔවුන් තීරණය කර තිබෙනවා. ලෝක ක්‍රිකට් සම්මේලනය වශයෙන් තම සංගමය විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව නියමිත පරිදි පැවැත්වීමේ තීරණය මත තවමත් එල්බ සිටියත් අවසන් තීරණය ඔස්ට්‍රේලියානු රජයේ සහ එරට සෞඛ්‍ය බලධාරීන් අත බව අයි.සී.සී.ය දැනුවත්වයි සිටින්නේ.

එමෙන්ම නියමිත පරිදි තරගමාලාව පැවැත්වීමේ තීරණය මත එල්ලී සිටින බව ප්‍රකාශ කළත් එය ලබන වසරට කල් දැමීම සම්බන්ධවත්  අයි.සී.සී.යේ අවධානය යොමුවී ඇති බවට කරුණු වාර්තා වුණා.

විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව පැවැත්වීම පිළිබඳ ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත රටවල හිටපු ක්‍රීඩකයන් මෙන්ම  වත්මන් ක්‍රීඩකයන් ද විවිධ ප්‍රකාශ සිදු කරමින් සිටින අතර ඉන් බහුතරයකගේ අදහස වී ඇත්තේ තරගමාලාව කල් දැමිමට සිදුවනු ඇති බවයි. ඒ අතර ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ද සිටිනවා.

ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රීඩක සයිමන් කැටිච් ප්‍රකාශ කරන්නේ එය නියමිත කාලයට පැවැත්වීමට නොහැකිවුවහොත් ලබන වසරේ පෙබරවාරියට කල් දමනු ඇති බවයි. කොවිඩ වසංගතය හමුවේ සැලසුම් කළ පරිදි විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව පැවැත්වීම අවිනිශ්චිත බව ඔහු කියා සිටියා.

‘මේ මොහොතේ ක්‍රිකට් ලෝකයේ කාගෙත් අවධානය යොමුවී ඇත්තේ මේ කරුණ සම්බන්ධවයි. හැමෝම බලාපොරොත්තු වෙන්නේ සැලසුමට අනුව තරගමාලාව පවත්වන්නයි. අපේ බලාපොරොත්තුවත් ඒකයි. ඒත් මේ වසංගතය නිමාවන දවසක් ගැන හිතාගන්නවත් බෑ. ‘ කැටිච් එසේ කීවා.

කැටිච්ගේ අදහස තහවුරු කරන වත්මන් ඔස්ට්‍රේලියානු පිලේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් කියා සිටියේ විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව මේ වසරේදී පැවැත්වීමට නොහැකි වනු ඇති බවයි. මුළු ලොවම කවිඩ් වසංගතයෙන් පසුබෑමකට ලක්වී ඇති මොහොතක මෙවැනි තරගමාලාවට කණ්ඩායම් 16ක් එකතු කරගැනීම ඉතා දුෂ්කර බව ඔහුගේ අදහසයි. නරඹන්නන්ගෙන් තොර වූ ක්‍රීඩාංගණවල තරග පැවැත්වීමට ඇතැමුන් යෝජනා කළ බව කියන වෝනර් එය ඉතා අප්‍රසන්න කාරණයක් බව කියා සිටියා. ඔහුගේ අදහසට එකඟ වන ඔස්ට්‍රේලියානු පිලේ හිටපු නායක ඇලන් බෝඩර් ප්‍රකාශ කළේ හිස් ක්‍රීඩාංගණවල තරග පවත්වනවට වඩා තරගමාලාව කල් දැමීම වඩාත් සුදුසු බවයි.

ඒ සඳහා පුහුණුවීම්වල නිරතවීමට ප්‍රමාණවත් කාලයක් ක්‍රීඩකයන්ට නොලැබෙන්නේ නම් විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව  කල් දැමිම වඩාත් සුදුසු බව එංගලන්ත පිලේ ආරම්භක පිතිකරු ජේසන් රෝයිගේ අදහස වී තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් සෑම රටකම ක්‍රිකට් පුහුණුවීම් ද අවලංගු කර තිබේ.

පාකිස්තාන පිලේ හිටපු නායක අසීෆ් ඉක්බාල්ගේ අදහස නම් විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව අනිවාර්යයෙන්ම කල් දැමිය යුතු බවයි. කොවිඩ් වසංගතයේ අවදානම පහව යාමෙන් පසුව මෙය පවත්වන්නේ නම් එහි තරගකාරීත්වයත් වැඩි වනු ඇතැයි ඔහු කීවා.

දකුණු අප්‍රිකානු පිලේ හිටපු නායක ෆෆ් ඩුප්ලෙසිට ඇත්තේ වෙනම අදහසක්. තරගමාලාව පවත්වන්නේ නම් ඊට සහභාගි වන සියළුදෙනා තරගමාලාවට පෙර දින 14කුත්, තරගමාලාවෙන් පසුව දින 14කුත් නිරෝධායනය කරන්නැයි ඔහු යෝජනාවක් ඉදිරිපත් කරනවා. එය තරගමාලාව පැවැත්වීමට සාර්ථක මාර්ගක් බවයි ඔහු කියන්නේ.

‘ගුවන් ගමන් තහනම් නිසා බොහෝ රටවලට මේ තරගමාලාවට පැමිණීම දුෂ්කර වෙනවා. සත්කාරක ඔස්ට්‍රේලියාවෙන්  කොවිඩ් වසංගතයේ අවදානම අඩුවුණත් අනිත් රටවල්වලින් ක්‍රීඩකයන් හා ක්‍රීඩාලෝලීන් පැමිණීම අවදානම් සහිතයි. විශේෂයෙන් දකුණු අප්‍රිකාවේ හා ඉන්දියාවේ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය වැඩියි.‘ ඩුප්ලෙසි එසේ කීවා.

Tags: නවතම
Share69Tweet43

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

වෙසක් පෝය දා හුදකලා වූ ශ්‍රී දළදා මාලිගාව ලොවට රහසින් මලින් පිරුණු හැටි

Next Post

අම්ෆන් සුළි කුණාටුව ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට..

RelatedPosts

Ranjith-Bandara
ක්‍රීඩා

මහාචාර්ය රංජිත් බණ්ඩාරට ක්‍රිකට් විමර්ශනවලදී කෝප්  සභාපති පුටුව අහිමියි!

නොවැම්බර් 25, 2023
චමරි ලෝ ප්‍රකට නවසීලන්ත Super Smash  ලීගය සඳහා Northern Brave කණ්ඩායම සමග ගිවිසුම්ගත වෙයි!
ක්‍රීඩා

චමරි ලෝ ප්‍රකට නවසීලන්ත Super Smash  ලීගය සඳහා Northern Brave කණ්ඩායම සමග ගිවිසුම්ගත වෙයි!

නොවැම්බර් 21, 2023
ඉන්දියා – ඔස්ට්‍රේලියා ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන පෙරවදනක්!
ක්‍රීඩා

ඉන්දියා – ඔස්ට්‍රේලියා ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන පෙරවදනක්!

නොවැම්බර් 18, 2023
Next Post
අම්ෆන් සුළි කුණාටුව ක්‍රමයෙන් දිවයිනෙන්  ඉවතට..

අම්ෆන් සුළි කුණාටුව ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට..

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

    5297 shares
    Share 2119 Tweet 1324
  • රුපියල් බිලයන 918ක් පොළු තියපු උන්ගෙන් ණය  අය නොකර බැංකු විකුණන්න ආවොත් වෙන දේ ලංකා බැංකු සේවකයෝ   රජයට කියති!

    187 shares
    Share 75 Tweet 47
  • ඩයනා නිසා කොළේ ඉරාගත්තු චමල් වරප්‍රසාද කමිටුවත් විහිලුවක් කර පාර්ලිමේන්තුව දෙකේ කොළේට දැම්ම හැටි…

    804 shares
    Share 322 Tweet 201
  • රාජ්‍ය බැංකු විකුණන්න ඕන නෑ… මහජන බැංකුවට සහ ලංකා බැංකුවට බිලියන 80ක් පොලු තැබූ ව්‍යාපාරිකයන් 10න්  ඒ මුදල් අය කරගන්න…

    373 shares
    Share 149 Tweet 93
  • ශානි මහපාරේ මරා දමන්න සූදානම්… නීතිපති අභියාචනාධිකරණයට කියයි!

    172 shares
    Share 69 Tweet 43
  • රටක ඛේදවාචකය…. ඔහු කවුදැයි අපේ දරුවන්ට කියා දෙන්නට ඔහු මැරෙන තුරු ඉන්නට සිදු විය…

    172 shares
    Share 69 Tweet 43

නවතම ලිපි

තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

by editor
දෙසැම්බර් 4, 2023
0

 ඉතිහාසයේ පළමු වරට විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් 200ක් පාර්ලිමේන්තුව බලන්න එති!

 ඉතිහාසයේ පළමු වරට විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් 200ක් පාර්ලිමේන්තුව බලන්න එති!

by editor
දෙසැම්බර් 4, 2023
0

Shani-Abesekara

ශානි මහපාරේ මරා දමන්න සූදානම්… නීතිපති අභියාචනාධිකරණයට කියයි!

by editor
දෙසැම්බර් 4, 2023
0

මම ගත්ත තීන්දුව මේ රටේ ජනතාව පිළිගනී… ක්‍රීඩා ඇමති පවසයි!

ෂම්මි රොෂාන් රණසිංහට විරුද්ධව අල්ලස් කොමිසමට යයි…

by editor
දෙසැම්බර් 4, 2023
0

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නම් කරයි… නායකත්වය රාජකීයේ සිනෙත් ජයවර්ධනට!

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය නම් කරයි… නායකත්වය රාජකීයේ සිනෙත් ජයවර්ධනට!

by editor
දෙසැම්බර් 4, 2023
0

නවතම ලිපි

ජාතික ක්‍රීඩා සභාවෙන් අර්ජුන  ඉවත් කරන්න හරින්ගේ තීන්දු කරයි…

ජාතික ක්‍රීඩා සභාවෙන් අර්ජුන ඉවත් කරන්න හරින්ගේ තීන්දු කරයි…

by editor
දෙසැම්බර් 4, 2023
0

ශ්‍රී.ල.නි.ප සහ පොහොට්ටුව අදත් පාර්ලිමේන්තුවේ දී ගැටෙයි… යනවනම් යන්න… යළිත් ශ්‍රි.ල.නි.ප.යට කියයි!

කට වහන්න ගිය රොෂාන් රණසිංහට කතා කරන්න වෙලාව ලබුණු හැටි…

by editor
දෙසැම්බර් 4, 2023
0

ඉසෙඩ් ඩී ඇලට වැටුනු වන අලි  02ක් ගලවා ගත් මෙහෙයුම….

ඉසෙඩ් ඩී ඇලට වැටුනු වන අලි 02ක් ගලවා ගත් මෙහෙයුම….

by editor
දෙසැම්බර් 4, 2023
0

සම්පන්ධන් ජනවාරියේ විශ්‍රාම යයි… ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ  මී ළග නායකත්වයට කොළඹ සුමන්තිරන් සහ කිළිනොච්චියේ ශ්‍රී ධරන් අතර සටනක්!

සම්පන්ධන් ජනවාරියේ විශ්‍රාම යයි… ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ  මී ළග නායකත්වයට කොළඹ සුමන්තිරන් සහ කිළිනොච්චියේ ශ්‍රී ධරන් අතර සටනක්!

by editor
දෙසැම්බර් 4, 2023
0

අවුරුදු 103කට පසු මහව අනුරාධපුර දුම්රිය මාර්ග කොටස සම්පූර්ණ අලුත්වැඩියාවක… ජනවාරියේ සිට මාස 07ක් අනුරාධපුර දුම්රිය ගමන නවතී!

අවුරුදු 103කට පසු මහව අනුරාධපුර දුම්රිය මාර්ග කොටස සම්පූර්ණ අලුත්වැඩියාවක… ජනවාරියේ සිට මාස 07ක් අනුරාධපුර දුම්රිය ගමන නවතී!

by editor
දෙසැම්බර් 4, 2023
0

රටක ඛේදවාචකය…. ඔහු කවුදැයි අපේ දරුවන්ට කියා දෙන්නට ඔහු මැරෙන තුරු ඉන්නට සිදු විය…

රටක ඛේදවාචකය…. ඔහු කවුදැයි අපේ දරුවන්ට කියා දෙන්නට ඔහු මැරෙන තුරු ඉන්නට සිදු විය…

by editor
දෙසැම්බර් 4, 2023
0

Janaka-Rathnayake

වැරදි දත්ත මත විදුලි බිල වැඩිකර ලංවිම පාරිභෝගිකයා සමග රටේ ආර්ථිකයක්  විනාශ කළ හැටි ජනක රත්නායක හෙළි කරයි…  

by editor
දෙසැම්බර් 3, 2023
0

දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

by editor
දෙසැම්බර් 3, 2023
0

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

by editor
දෙසැම්බර් 3, 2023
0

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා  අධිකරණ සේවකයෙක්  තොගේට විකුණලා…

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා අධිකරණ සේවකයෙක් තොගේට විකුණලා…

by editor
දෙසැම්බර් 3, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

ඇය තමයි ලංකාවෙන් එක… මහාමායාවේ විශිෂ්ඨ දියණිය කී කතාව …

දෙසැම්බර් 1, 2023
rain

හෙට සිට යළිත් දෙගොඩතලා යන මහ වරුසාවක්…! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි!

නොවැම්බර් 28, 2023
රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

1
තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!

දෙසැම්බර් 4, 2023
 ඉතිහාසයේ පළමු වරට විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් 200ක් පාර්ලිමේන්තුව බලන්න එති!

 ඉතිහාසයේ පළමු වරට විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් 200ක් පාර්ලිමේන්තුව බලන්න එති!

දෙසැම්බර් 4, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • තවමත් එන්.සී.සී එකට සෙල්ලම් කරන උපුල් තරංග තේරීම් කමිටු සභාපති කරන්න යන ඇමතිට මඤ්ඤං ද?… ක්‍රිකට් වලින්ම ඇහෙන ප්‍රශ්නයක්!
  •  ඉතිහාසයේ පළමු වරට විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් 200ක් පාර්ලිමේන්තුව බලන්න එති!
  • ශානි මහපාරේ මරා දමන්න සූදානම්… නීතිපති අභියාචනාධිකරණයට කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.