fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ක්‍රිකට් පුහුණුව පවත්වා ගත යුතු නිරෝධායන නීති මෙන්න

වසර 2ක් ago
in ක්‍රීඩා
436 5
0
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතය හමුවේ ක්‍රිකට් ක්‍රීඩාව අධි අවධානම් ක්‍රීඩාවක් වශයෙන් සෞඛ්‍ය අංශ විසින් නම් කර ඇති පසුබිමක දැඩි නිරෝධායන නීති පද්ධතියක් තුළ ක්‍රිකට් පුහුණුව හෙට ආරම්භ වේ.  ඒ පනවා ඇති නීති පද්ධතිය මෙසේය.

  • ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සකස් කර ඇති සෞඛ්‍ය ආරක්ෂක නීති රීති අනුව රජය විසින් පනවා ඇති නිරෝධායනය නීති රීතිවලට සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ සෞඛ්‍ය නීති රීති අනුව සංචිත පුහුණුව පවත්වා ගත යුතුවේ.
  • ඒ අනුව සංචිතයේ සිටින ක්‍රීඩකයින්ට පුහුණුවන ස්ථානය සහ නේවාසිකාගාරවලින් බැහැර යෑම සපුරා තහනම් වන අතර එසේ කරන්නේ නම් අත්‍යඅවශ්‍ය කරුණක් සඳහා නම්  ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් හෝ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරයකුගෙන් අවසර ලබා ගත යුතුවේ.
  • කිසිම අවස්ථාවද දෙමාපියන්, නෑදෑයින් හිතමිතුරු මිතුරියන් ඇතුළු කිසිදු බාහිර පුද්ගලයකු හමුවීමට නොහැකි අතර අත්‍යඅවශ්‍ය කරුණක් වෙනුවෙන් පණමක් විශේෂ අවසරයක් සහිතව ඔවුන්ව මුණ ගැසීමට හැකියාව ලැබේ.
  • පුහුණුකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලයටද ක්‍රීඩකයන්ට පනවා ඇති නීති පද්ධතිය වලංගු වන අතර ඒ සෑම කෙනෙක්ම රජයේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු විසින් පනවා ඇති කොරෝනා සම්බන්ධ නීති පද්ධතියටම යටත්ව කටයුතු කළ යුතුවේ.
  • ක්‍රීඩකයන් ඇතුළු කාර්ය මණ්ඩලය ලැඟුම් ගන්නා හෝටලයද, ඔවුන් භාවිත කරන වාහන ද  දිනපතා විෂබීජහරණය කරනු ලබයි.
Join @lankasara on Telegram Channel
Previous Post

දැඩි නිරෝධායන නීති මැද ජාතික කණ්ඩායම හෙට (01) පුහුණුව අරඹයි…

Next Post

කොවිඩ් ආසාදිත දරුවන්ට රිජ්වේ ළමා රෝහලේ වෙනම ඒකකයක් හෙට සිට…

Related Posts

කොල්ලො දිනුම්… අවුරුදු 31කට පසු තරගාවලි ජයක්… ඉතිහාසය වෙනස් කළ තරගාවලියක්….

ජූනි 22, 2022

පෙනුණු ඉලක්කය බොඳ වෙයි… අවසන් කඩුළු 03 ලකුණු 2කට බිඳ වැටෙයි… ඔස්ට්‍රේලියාවට ලකුණු 259ක ඉලක්කයක්!

ජූනි 21, 2022

එය නම් වික්‍රමාන්විත ජයග්‍රහණයක්… ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියානුවන් පරදවා කඩුළු 06ක ජයක් ලබති..

ජූනි 19, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …
  • තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…
  • කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…
  • රාජපක්ෂලාට රොකට් යවන්න සල්ලි දුන් සමාගම් තෙල් ඩීල්වල !
  • ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    237 shares
    Share 95 Tweet 59
  • අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

    172 shares
    Share 69 Tweet 43
  • “ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    221 shares
    Share 88 Tweet 55
  • කන්දකාඩු  ගින්න ඇසින් දුටුවෙමි… පුනරුත්ථාපන කඳවුර ඇවිලූ ගින්නේ මුල මැද අග…

    172 shares
    Share 69 Tweet 43
  • 225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

    172 shares
    Share 69 Tweet 43

Highlights

රාජපක්ෂලාට රොකට් යවන්න සල්ලි දුන් සමාගම් තෙල් ඩීල්වල !

ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

ලංකා හොස්පිටල්ස් 2022 මුල් කාර්තුවේදී ඉතා විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

කටුබැද්ද ද්වි පුද්ගල ඝාතනය කුඩු සලිඳුගේ වැඩක් දැයි සැකයක්…

තෙල් ජවාරමට ගෑවිලාවත් අහුවෙන්න එපා – පොලිස් නිලධාරීන්ට පොලිස්පති දන්වයි…

“ගෝටා ගෝ හෝම්“ ලෝකය දකිනු ඇතැයි බිය ගාල්ලේදී යළිත් වැඩි වෙයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

දේශබන්දුගේ මාරුව ගැන නීතිපති එවු ලිපිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට …

by editor
ජූනි 29, 2022
0

බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු...

fuel

තව දින 24ක් යනතුරු පෙට්‍රල් නැවක් නෑ… එතකම් රටට තියෙන්නෙ මෙට්‍රික් ටොන් 5000ක සංචිතයක්…

by editor
ජූනි 29, 2022
0

යළි පෙට්‍රල් තොගයක් රටට එන්නේ තව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist