බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ළමා අපචාරී විදුහල්පතිගේ අපරාධ ජීවිතය ගැන තොරතුරු වැළක්…

by editor
අගෝස්තු 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සිසුවෙක් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කිරීම සම්බන්ධවව චෝදනාමත පසුගිය 23 වැනිදා අත්අංගුවට ගනු ලැබූ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පිරිමි පාලසලක විදුහල්පතිවරයාගේ සිසු අපයෝජන ඉතිහාසය සම්බන්ධ විශාල තොරතුරු ප්‍රමාණයක් වාර්තා වෙමින් ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ආරංචි මාර්ග කියයි.

විදුහල්පතිවරයා බන්ධනාගාරගත කිරීමෙන් පසු තවත් සිසුන්, ගුරුවරුන් දෙමාපියන් ඔහුට එරෙහි තොරතුරු ලබා දුන් බවත්, ඒවා සත්‍ය තොරතුරුදැයි තහවුරු කරගැනීම සඳහා විමර්ශන පවත්වමින් සිටින  එම අධිකාරිය පවසයි.

කෙසේ වෙතත් මෙම   විදුහල්පතිවරයා කලක පටන් එහි සිසුන් අපයෝජනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ජාතික ළමා රක්‍ෂක අධිකාරියේ සභාපති, උදය කුමාර අමරසිංහ මාධ්‍යයට පවසා තිබිණි.

රත්නපුර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක විදුහල්පතිවරයා එහි සිසුවකු ලිංගිකව අපයෝජනනය කර ඇති බවට අධිකාරියේ හදිසි දුරකතන ඇමතුම් අංකයට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විශේෂ විමර්ශනයකින්  අනතුරුව කළ විධිමත් විමර්ශනයකින් පසු ළමා රක්‍ෂක අධිකාරියේ නිලධාරීන් විසින් මෙම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.

පාසලේ සිසුන් තම නිල නිවාසයට ගෙන්වාගෙන මුදල් ත්‍යාග සහ විවිධ වරප්‍රසාද ලබාදෙමින් මෙම විදුහල්පතිවරයා සිසුන්ව  සිය අපචාරී ජීවිතයට ගොදුරු කරගෙන ඇතැයි වාර්තා වී ඇත.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මෙවැනි තත්වයන්ට මුහුණ පෑ තවත් දරුවන් වේ නම් ඒ බව ජාතික ළමා රක්‍ෂක අධිකාරියේ 1929 හදිසි ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස එම අධිකාරිය ඉල්ලීමක් කර තිබේ.

මෙසේ තොරතුරු ලබාදෙන දරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් ආදීන්ගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්‍ෂා කරන බව ද   තොරතුරු යටපත් කිරීම සඳහා බලපෑම් කරන පිරිස් වෙතොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශානි යළි පොලිස් සේවයට ?… පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේ කලබලයක්!

Next Post

ජගත් ආරක්ෂක කවුන්සිලය ගැන ඉන්දියාවෙන් ගෝරනාඩුවක්

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.