අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශානි යළි පොලිස් සේවයට ?… පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේ කලබලයක්!

by editor
අගෝස්තු 26, 2022
in පුවත්
Shani-Abesekara
Share on FacebookShare on Twitter

රන්ජන් රාමානයක සමග අනුචිත දුරකථන සංවාදයක් පැවැත්වී යැයි චෝදනා කර  වැඩ තහනමට ලක් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යළි පොලිස් සේවයට පැමිණීමේ ඉඩක් නිර්මාණය වීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් පිරිස් බරපතල ලෙස තිගැස්මට ලක් වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

පසුගිය 2020 ජනවාරි 07 වැනිදා ශානි අබේසේකරගේ  වැඩ තහනම්කර තිබුණේ   රන්ජන් රාමනායක  ගේ නිවසේ තිබී කොළඹ අපරාධ කොට්ඨාසය මගින්  අත්අඩංගුවට ගත් හඬ පටවල ශානි අබේසේකරගේ    නඩුකටයුතු ගැන   කරන ලද සංවාද  ඇතුළත්  නිසාය. එමගින් පොලිස් සේවය අපකිර්තියට පත්  කර ඇතැයි චෝදනා කර පොලිස් කොමිසමේ නිර්දේශ පිට මෙම වැඩ තහනම සිදුවූයේය  .

පොදුපෙරමුණු  රජය බලයට පත් වී දින කීපයක් ගතවෙත්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි ශානි අබේසේකර   ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලයේ සාමාන්‍ය රාජකාරි පිණිස මාරුකර  යැව්වේය.  විශ්‍රාම වැටුපත් අහිමි කරමින් මෙම වැඩ තහනමට ලක් කළේ ඉන් අනතුරුවය.

නමුත් වසර දෙකක් ඉක්ම වී ගියත් මේ සම්බන්ධව විධිමත් විමර්ශනයක් පවත්වනවා වෙනුවට සිදුවී තිබුණේ එම හඬපට සමාජ මාධ්‍යයට මුදා හැරීම පමණි.

කෙසේ වෙතත් මේ වනවිටත් යට වී තිබු ශානි අබේසේකරගේ වැඩ තහනමට අදාල විමර්ශන කටයුතු යළි කඩිනමින් ආරම්භ කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කටයුතු කරමින් ඇත්තේ රන්ජන් රාමානයක පොදු සමාවෙන් නිදහස ලැබීමේ තත්ත්වය තුළය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම විමර්ශනයෙන් ශානි අබේසේකර නිදහස් වීමේ වැඩි ඉඩකඩක් ඇති බවත් එසේ වුවහොත් ඔහු යළි පොලිස් සේවයට පැමිණීමේ ඉඩ විශාල බවත් පෙන්වා දෙන පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ ඔහුගේ වැඩ තහනම් කිරීමට  මුල් වූ පිරිස් දැන් තැතිගෙන ඇති බවය.

මේ පිරිස් අතර වැඩි දෙනා දූෂිත පොලිස් නිලධාරීන් බව ද එම ආරංචි මාර්ග කියයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

2021 දී දරුවන් හැදීමත් අඩුවෙලා… ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි…

Next Post

ළමා අපචාරී විදුහල්පතිගේ අපරාධ ජීවිතය ගැන තොරතුරු වැළක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.