අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජගත් ආරක්ෂක කවුන්සිලය ගැන ඉන්දියාවෙන් ගෝරනාඩුවක්

by Lankasara News
අගෝස්තු 26, 2022
in පුවත්
unsc
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට දියුණු වෙමින් පවතින රටවල සාමාජිකයන්ද එක්කර ගතයුතු බව ඉන්දියාව අවධාරණය කරයි.

මේවන විට ගෝලීය වශයෙන් ඇතිව තිබෙන අභියෝග ජය ගැනීමට නවමු ආකාරයකින් කටයුතු කළ යුතු බවත් ඒ් සඳහා යල් පැනගිය පරිපාලන ක්‍රමවේදයන්ගෙන් මිදිය යුතු බවද ඉන්දියාව පෙන්වා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ පැවති ජාත්‍යන්තර ආරක්ෂාව සහ සාමය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී ජගත් ආරක්ෂක කවුන්සිලයේ ඉන්දීය නිත්‍ය නියෝජිත රුචිරා කම්බෝජ් ඉන්දීය රජයේ මතය ප්‍රකාශ කර ඇත.

‟ඇත්තටම මේවන විට අපිට වඩාත්ම වැදගත් කාරණය වන්නේ මේ වන විට පවතින තත්ත්වය පිළිබඳ වාඩාත් හොදින් නිරූපනය වීමට ජගත් ආරක්ෂක මණ්ඩලය තුල සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වැඩි නියෝජනයක් ලබාදීම සිදුකළ යුතුයි” යනුවෙන් ඉන්දීය නිත්‍ය නියෝජිතවරයි මෙහිදී පවසා තිබේ.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මෙහිදී ජගත් ආරක්ෂක කවුන්සිලයේ නියොජනය සම්බන්ධයෙන් ප්‍රශන් කරමින් ඇය පවසා සිටියේ, ‟අපි ඇත්තටම කොහොමද පැහැදිලි කරන්නේ ජගත් ආරක්ෂක කවුන්සිලය වැඩි ප්‍රමණයක් අප්‍රිකානු කළාපයේ ගැටලුව විසදීමට කටයුතු කළත් අප්‍රිකානු මහද්වීපය නියෝජනය කරනු ලබන රටක් සමාජිකත්වය දැරීමක් නොමැති වීම? ජගත් ආරක්ෂක කවුන්සිලය විසින් නිත්‍ය ආසනයක් අප්‍රිකානු කලාපයට ලබාදීම ප්‍රතික්ෂේප කරන පසුබිමක් තුල, අපි කොහොමද අප්‍රිකානු කළාපයේ පොදු ආරක්ෂාවක සම්බන්ධයෙන් අපේක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ ?” යනුවෙනි.

ඒ් අනුව මේවන විට වඩාත්ම අවශ්‍යව ඇත්තේ සත්‍ය නියෝජනයක් බවද එහිදී ඉන්දීය නියෝජගිතවරිය පෙන්වා දී තිබිණි. මෙහිදී ඇය ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භයේ සිටම සක්‍රීයව කටයුතු කළබවත් ඉදිරියේදීත් සංවිධානයේ ප්‍රගමනය උදෙසා කැපවී කටයුතු කරන බවද අවධාරණය කර තිබේ.

Share69Tweet43
Previous Post

ළමා අපචාරී විදුහල්පතිගේ අපරාධ ජීවිතය ගැන තොරතුරු වැළක්…

Next Post

ටාටා සමූහයට ලබන වසරේදී ගුවන් යානා වැඩි සංඛ්‍යාවක්

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.