බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිට නොදන්වා බැසිල් කළ පත්වීම අවලංගුයි… තෙෂාර ජයසිංහ නැවතත් ලිට්‍රෝ සභාපති කමට…

by editor
ජනවාරි 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා විසින් පත් කළ ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ ජනාධිපතිවරයාට නොදන්වා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඉවත් කර පොහොට්ටුවේ පක්ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරාගේ පත්කිරීම අවලංගු කර නැවත හිටපු සභාපතිවරයාම පත් කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇතැයි වාර්තා වේ.

අද මුතුරාජවෙල මාබිම ලිට්‍රෝ ගෑස් අංගනයේ ජනාධිපතිවරයා කළ සංචාරයක දී   තෙෂාර ජයසිංහ තමන් තනතුරින් ඉවත් කිරීම සම්බන්ධව ජනාධිපතිවරයා වෙත දන්වා ඇති බවත් එහිදී ජනාධිපතිවරයා තමන් මේ සමබන්ධව කිසිසේත්ම දැනුම්වත් නැති බවත් දන්වා ඇත.

අනතුරුව ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම්වත් කර ඇත්තේ යළිත් තෙෂාර ජයසිංහට ලිට්‍රෝ සභාපති තනතුර ලබා දෙන ලෙසය.

ඒ අනුව රේණුක පෙරේරාගේ පත්වීම් ලිපිය අවලංගු කර යළි තෙෂාර ජයසිංහව පත් කිරීම සඳහා පත්වීම් ලිපිය සකසා ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පසුගිය වකවානුවේ සිදුවූ  ගෑස් පිපිරීම්වලට තමන්ට වගකිව නොහැකි බවත් ඒ සංයුති වෙනස්වීම් සිද්ධ වන්නේ තමන්ගේ ධුරකාලයේ දී නොවන බවත් ලිට්‍රෝ සභාපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය.

ඊට පිළිතුරු දුන් හිටපු ලිට්‍රෝ සභාපති අනිල් කොස්වත්ත සිය ෆේස් බුක් ගිණුම හරහා කීවේ තෙෂාර ජයසිංහ  වැඩ බැරි නිකමෙක් බවය.

කෙසේ වෙතත් අද උදෑසන වනවිට මෙතෙක් ගෑස් සැපයූ ඕමාන සමාගම වෙනස් කර නව සැපයුම් කරුවන් ජාත්‍යාන්තර ලන්සු තැබීමේ ක්‍රමය මත තෝරා ගන්නා ලෙස  ඉහලින්ම උපදෙස් ලැබී ඇතැයි වාර්තා විය.

ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ මින් පෙර මධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ බිලියන 10කට අධික කොමිස් මුදල් මත ගෑස් ජාවාරම සිදුකෙරෙන බවය.

සංයුති වෙනස්  ගෑස් ගෙනා තක්කඩියන් හලන්නැයි ඉහළින් උපදෙස්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට ලස්සනයි.. හැසිරීම කැතයි… උඩරට දුම්රියෙන් බදුලු යන්න පැමිණි විදේශිකයෝ නුවර දී කියති…

Next Post

මන්ද මානසික තැනැත්තියක් දූෂණය කළ සල්ලාලයාට බරපතල වැඩි ඇතිව වසර 07ක සිර දඬුවමක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.