සංයුති වෙනස්  ගෑස් ගෙනා තක්කඩියන් හලන්නැයි ඉහළින් උපදෙස්!

ජීවිත සහ දේපළ විනාශයට පත් කරමින් සිදුවූ ගෘහාශ්‍රිත ගෑස් පිපිරීම්වලට හේතු වූ සංයුතිය වෙනස් කරන ලද ගෑස් ආනයනය කිරීම පසුපස සිටින කූට ජාලය එයින් ඉවත් කොට නව සැපයුම්කරුවකුගෙන් ගෑස් ලබා ගැනීමට පියවර ගන්නා ලෙස ලිට්රෝ සමාගමට රජයේ ඉහළම අංශයකින් උපදෙස් ලැබී ඇති බව රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට පැවසීය. ඒ අනුව මේ වනවිටත් ලිට්රෝ … දිගටම සංයුති වෙනස්  ගෑස් ගෙනා තක්කඩියන් හලන්නැයි ඉහළින් උපදෙස්! කියවන්න