බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංයුති වෙනස්  ගෑස් ගෙනා තක්කඩියන් හලන්නැයි ඉහළින් උපදෙස්!

by editor
ජනවාරි 13, 2022
in පුවත්
Gas-Blast
Share on FacebookShare on Twitter

ජීවිත සහ දේපළ විනාශයට පත් කරමින් සිදුවූ ගෘහාශ්‍රිත ගෑස් පිපිරීම්වලට හේතු වූ සංයුතිය වෙනස් කරන ලද ගෑස් ආනයනය කිරීම පසුපස සිටින කූට ජාලය එයින් ඉවත් කොට නව සැපයුම්කරුවකුගෙන් ගෑස් ලබා ගැනීමට පියවර ගන්නා ලෙස ලිට්රෝ සමාගමට රජයේ ඉහළම අංශයකින් උපදෙස් ලැබී ඇති බව රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට පැවසීය.

ඒ අනුව මේ වනවිටත් ලිට්රෝ සමාගම 2022 වසර සඳහා ගෑස් සැපයීමට සුදුසුකම් ලබන සැපයුම්කරුවන් වෙත ජාත්‍යන්තර තරගකාරී ලංසු තැබීමේ ක්‍රමය (International Competitive Bidding)  හරහා ලංසු කැඳවීමට පියවර ගෙන ඇත.

මාස 12ක කාලයක් සඳහා අවශ්‍ය ගෑස් මෙට්‍රික් ටොන් 280,000ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීමට අදාළ ලංසු කැඳවීමට නියමිත අතර එහිදී අසාදු ලේඛනගත නොකළ සමාගම්වලින් අදාළ ලංසු කැඳවීමට ලිට්රෝ සමාගම බලාපොරොත්තු වෙයි.

මීට අදාළ පිරිවිතර පිළිබඳව පූර්ණ ලංසු රැස්වීමක් ලබන ජනවාරි 26 වැනිදා පැවැත්වීමටද කටයුතු යොදා ඇති බව වාර්තා වන අතර ඒ අනුව සුදුසුකම් ලබන සැපයුම්කරුවාට අදාල ටෙන්ඩරය ප්‍රදානය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ලිට්රෝ සමාගම් සභාපති තෙෂාර ජයසිංහ වෙත උපදෙස් ලැබී ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ වනවිට අදාළ ගෑස් සැපයුම් ටෙන්ඩරය හිමි කරගෙන ඇත්තේ සිංගප්පූරුව  පාදක කරගෙන ක්‍රියාත්මක වන ඕමාන් ට්‍රේඩිං නම් ඕමාන රජයටද හිමිකම් පවතින ආයතනයකින් වන අතර  ඔවුන්ගේ දේශීය  නියෝජිතයා ලෙස ත්‍රීඩීඑච් ඉන්ටර් නැෂනල් සමාගම ක්‍රියාකරයි.

මෙම ගනුදෙනු තුළ රුපියල් බිලියන 10කට අධික කොමිස් හුවමාරුවක් සිදුව ඇති බව පසුගියදා ලිට්රෝ සභාපති තෙෂාර ජයසිංහම මාධ්‍ය හමුවේ හෙළිදරව් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන පොහොර සමාගමෙන් කාබනික පොහොර වෙනුවට හයිබ්‍රිඩ් පොහොරක් ගෙන්වන්න යයි!

Next Post

රට ලස්සනයි.. හැසිරීම කැතයි… උඩරට දුම්රියෙන් බදුලු යන්න පැමිණි විදේශිකයෝ නුවර දී කියති…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.