සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 23ක් අද දිනයේ තහවුරු කර වාර්තා කළේය.
කාන්තා 12ක් සහ පුරුෂයින් 11 දෙනෙක් ඒ මරණ අතර වෙති.
ඒ අනුව මෙරට නිල වශයෙන් වාර්තා කළ සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 14,205ක් දක්වා ඉහළගොස් ඇත.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.