තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 24ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය. මිය ගිය අය අතර කාන්තා 09ක් සහ පුරුෂ 15ක් වෙති.
ඒ සමගම මෙරට නිල වශයෙන් වාර්තා කර තහවුරු කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන 14182 දක්වා ඉහළ ගියේය.
මේ පිළිබඳ රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.