කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 94ක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කර තිබේ.
පුරුෂයින් 54ක් හා කාන්තාවන් 25ක් ඒ මරණ 94ට අයත් වෙති.
මේ වනවිට නිල වශයෙන් වාර්තා කර ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 5111 කි.
මේ පිළිබඳ රජය නිකුත් කළ නිල නිවේනය පහත දැක්වේ.