කීර්ති ප්‍රනාන්දු –
ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන ජාතික සංචාරක කණ්ඩායම පිළිගැනීමට මත්තල පැවති උත්සවයට සහභාගී වූ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ නියෝජ්‍ය කළමනාකාරවරෙයකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
මම කළමනාකාරවරයා සමීපව ඇසුරු කළ ගුවන්තොටුපල සේවකයන් 15 දෙනෙක් මේ වනවිට සිය නිවෙස්තුළ නිරෝධායනය කර ඇති අතර දින 07කින් ඔවුන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
ප්රාදේශී්ය සෞඛ්‍ය අංශ තවදුරටත් තොරුතුරු පරීක්ෂා කරමින් සිටී.