සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

by editor
ජූනි 13, 2026
in ක්‍රීඩා
America
Share on FacebookShare on Twitter

ලෝක කුසලා පා පන්දු තරගාවලියේ  දෙවැනි දිනය   වූ ඊයේ (12)  දිනයේ තරගාවලිය උනුසුම් වෙමින් පෙරළියක් සිදුවිය. දිනයේ  .  තරග දෙකක් පැවැත්විනි.  එම තරග පැවැත්වුනේ  ශ්‍රි ලංකා වේලාවෙන් අද (13)  අළුයමය.    ඒ සත්කාරක ඇමරිකාව සහ කැනඩාව තරගාවලියට ප්‍රවේශ වෙමින්  තරග වැදුණු  තරගය.  2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන දිනයේදී පැවති මෙම තරගවලින්  පැරගුවේ කණ්ඩායමට එරෙහිව   අමෙරිකානු කණ්ඩායම විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වූ අතර, සත්කාරක කැනඩා කණ්ඩායම සහ බොස්නියා කණ්ඩායම අතර තරගය සම තත්ත්වයෙන් අවසන් විය.

ඇමෙරිකාවට 4-1ක දැවැන්ත ජයක්

ලොස් ඇන්ජලීස් හි සෝෆි (SoFi Stadium) ක්‍රීඩාංගණයේදී පැවැති ‘D’ කාණ්ඩයේ තරගයෙන් පැරගුවේ කණ්ඩායම 4-1ක් ලෙස පරාජය කිරීමට එක්සත් ජනපද කණ්ඩායම සමත් විය. මෙය අමෙරිකානු ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ ඔවුන් ලැබූ විශිෂ්ටතම ආරම්භක ජයග්‍රහණයක් ලෙස සටහන් වේ.

අමෙරිකාව වෙනුවෙන් ෆොලරින් බලෝගුන් (Folarin Balogun) සුපිරි දක්ෂතා දක්වමින් ගෝල දෙකක් රැස් කළ අතර, ක්‍රිස්ටියන් පුලිසික් (Christian Pulisic) ඇතුළු සෙසු ක්‍රීඩකයෝ ද ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කළහ.

මෙම ජයග්‍රහණයත් සමඟ ‘D’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට එක්සත් ජනපද කණ්ඩායම සමත්ව සිටියි.

කැනඩාව සහ බොස්නියාව සම වෙයි

RelatedPosts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

ටොරොන්ටෝ ක්‍රීඩාංගණයේදී (Toronto Stadium) පැවැති ‘B’ කාණ්ඩයේ තරගයෙන් කැනඩාව සහ බොස්නියා-හර්සගොවිනා කණ්ඩායම 1-1ක් ලෙස සම තත්ත්වයෙන් තරගය නිමා කළහ. තරගයේ 21 වැනි මිනිත්තුවේදී බොස්නියාවේ ජෝවෝ ලුකිච් (Jovo Lukić) පළමු ගෝලය වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ආ අතර, 78 වැනි මිනිත්තුවේදී කැනඩාවේ කයිල් ලැරින් (Cyle Larin) ගෝලයක් රැස් කරමින් තරගය සම තත්ත්වයට පත් කළේය.

මෙය කැනඩාව සිය මව් බිමේදී ක්‍රීඩා කළ පළමු ලෝක කුසලාන තරගය වන අතර, මෙම සමවීමත් සමඟ ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ලකුණ හිමි විය.

තරගාවලිය ආරම්භ වන්නේ 11 දා ය.    තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක මැක්සිකෝව සහ දකුණු අප්‍රිකාව අතරත්, කොරියාව සහ “චෙක් ජනරජය” අතරය. සමාරම්භක තරගවලදී මෙක්සිකෝව දකුණු අප්‍රිකාව පරදා 2-0 ලෙස විශිෂ්ඨ ජයක් වාර්තා කළේය. චෙක් ජනරජය පරදවා දකුණු කොරියාව 2-0 ලෙස ජයග්‍රහණය සහතික කරගත්තේය.  මෙම තරග දෙකම පැවැත්වූයේ මෙක්සිකෝවේ ය.

අද පැවැත්වෙන තරග

තරගාවලියේ තෙවන දිනය වන අද (ජූනි 13) තවත් තීරණාත්මක තරග 4ක් පැවැත්වීමට නියමිතය. එම තරග පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් අද අළුයමය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram
  • කටාර් සහ ස්විට්සර්ලන්තය (‘B’ කාණ්ඩය) – සැන් ෆ්‍රැන්සිස්කෝ බේ ඒරියා ක්‍රීඩාංගණයේදී (ශ්‍රී ලංකාවේ වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12:30 ට)
  • බ්‍රසීලය සහ මොරොක්කෝව (‘C’ කාණ්ඩය) – නිව්යෝර්ක්/නිව්ජර්සි ක්‍රීඩාංගණයේදී (ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට උදෑසන 3:30 ට)
  • හයිටි සහ ස්කොට්ලන්තය (‘C’ කාණ්ඩය) – බොස්ටන් ක්‍රීඩාංගණයේදී (ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට උදෑසන 6:30 ට)
  • ඕස්ට්‍රේලියාව සහ තුර්කිය (‘D’ කාණ්ඩය) – වැන්කුවර් හි බී.සී ප්ලේස් ක්‍රීඩාංගණයේදී (ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට උදෑසන 9:30 ට)

Share69Tweet43
Previous Post

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Next Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

Related Posts

ක්‍රීඩා

තව පැය කීපයකින් ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා තරගය ගැන ජාත්‍යාන්තර මාධ්‍ය කියන කතාවක්!

ජූනි 6, 2026
Iran
ක්‍රීඩා

ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමරිකාවට එන්න අවසර ලැබෙයි… ලෝක පාපන්දුව මත පතිත වීමට ගිය ඉරාන – ඇමරිකා ව්‍යසනය යන්තමින් බේරුණු හැටි!

ජූනි 6, 2026
ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.