බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

DSI Tyres සංවිධානය කළ Hankook ටයර් ප්‍රධාන අලෙවි නියෝජිතයෝ RIU දී හමුවෙති

by Lanka Sara Editor
ජූනි 5, 2024 - Updated on ජූනි 6, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ලාංකේය ටයර් වෙළෙඳපොළේ විශ්වාසනීය සන්නාමයක් වන DSI Tyres සමාගම මෙරටට සාර්ථකව හඳුන්වා දුන් Hankook රේඩියල් ටයර් තව දුරටත් දේශීය වෙළෙඳපොළේ සාර්ථකව ස්ථානගත කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ක්‍රියාවට නගමින් ලොව සුප්‍රකට Hankook ටයර් අලෙවි නියෝජිත මහත්වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජීකයන් අගයමින් උත්කර්ෂවත් උත්සවයක් අහුන්ගල්ල RIU හෝටලයේදී පසුගියදා පවත්වන ලදී. මෙහිදී DSI Tyres සමාගම සමඟ එක් වී Hankook ටයර් දේශීය වෙළෙඳපොළේ බෙදා හැරීමට ප්‍රමුඛ දායකත්වයක් දැක්වූ අලෙවි නියෝජිතයන් අගය කරමින් Hankook කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ DSI Tyres කළමනාකාර අධ්‍යක්ෂවරයා අත්සන් කළ බලය ලත් අලෙවි නියෝජිතත්ව පිරිනමන විශේෂ සහතික පත්‍ර රාමු කර පිරිනමන ලදී. වගකීමෙන් සහ විශ්වාසනීයව Hankook ටයර් මිලට ගැනීමට පාරිභෝගිකයන්ව දැනුවත් කිරීමට අදාළව අවශ්‍ය උපදෙස් අලෙවි නියෝජිතයන්ට පිරිනැමීමද මෙහිදී සිදු විය.

දේශීය ටයර් වෙළෙඳපොළේ ප්‍රමුඛතම මෙන්ම විශ්වාසනීය සන්නාමයක් වන DSI Tyres සමාගමේ කළමනාකාරිත්වය හරහා Hankook ටයර් බෙදා හැරීම පාරිභෝගික විශ්වාසය සහ අලෙවිය වැඩි වීමට හේතු වුණ බව අලෙවි නියෝජිතයෝ එහිදී පැවසූහ. එසේම  DSI Tyres සමාගම ක්‍රියාත්මක කරන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් Hankook ටයර් අලෙවිය වර්ධනය වීමට හේතු වූ බවද ඔවුහු පැවසූහ. දශක ගණනාවක කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන දකුණු කොරියාවේ Hankook   ටයර් සමාගම ලොව විශාලම ටයර් නිෂ්පාදකයන් දහය අතර සිටින අද්විතීය සමාගමකි. ආරක්ෂාව, දිගු කල් පැවැත්ම, පරිසර හිතකාමී බව, සුව පහසුව ආදී සියලු සාධක මනාව කැටි කර නවීන තාක්ෂණයට අනුව නිපදවා ඇති Hankook රේඩියල් ටයර් වාහනයට නව පෙනුමක් සහ අගයක් එක් කරන නවෝත්පාදී කට්ට රටා රැසකින් හැඩ ගැන්වී ඇත. ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට, දේශගුණයට මෙන්ම මෙරට බහුලව භාවිත වන වාහනවලට Hankook ටයර් මනාව ගැළපෙන බව පරීක්ෂණවලින් තහවුරු කර ගැනීමෙන් පසුව ආනයනය කර ඇති නිසා ඒවා විශ්වාසයෙන් භාවිත කළ හැකිය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Share69Tweet43
Previous Post

පොඩි දරුපැටියාට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවේ සිටි අපරාධකරු වැලිඔය කුකුල් චමින්ද අත් අඩංගුවට!

Next Post

පොලිස් ජිප් රථයක් පාරෙන් පැන නිවසක් කුඩු කරයි… පොලිස් රියදුරා බීලා…. ගම්මු විරෝධතා දක්වති!

Related Posts

rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026
පුවත්

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

මැයි 21, 2026
rupee
පුවත්

 2026 මැයි මාසයේදී ආසියාවේ වැඩිම අගය පිරිහුණු මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල යි… බ්ලූම්බර්ග් වාර්තා කරයි!

මැයි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.