බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොඩි දරුපැටියාට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවේ සිටි අපරාධකරු වැලිඔය කුකුල් චමින්ද අත් අඩංගුවට!

by editor
ජූනි 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • මෙම සිද්ධිය වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදාහළ සමාජ ක්‍රියාකාරිකයාට මරණ තරජන… ඔහුගේ සමාජ මාධ්‍ය ගිනුම් සියල්ලත් අත් හිටුවලා…

බත් කවමින් කුඩා දරුවකුට ඉතා අමානුෂීය අන්දමට පහර දුන් එම දරුවාගේ බාප්පා සහ පවුලේ හතර දෙනෙකු  තිරියාය ප්‍රදේශයේ සැඟව සිටියදී  වැලිඔය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් පිරිසක් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් අද ( 5 )  අලුයම අත් අඩංගුවට ගෙන තිබේ. 

පරුෂ වචනයෙන් බැන වදිමින් එම දරුවාට අතින් පයින් පහර දුන් පුද්ගලයා වැලිඔය කුකුල් චමින්ද නැමැත්තා බවට බොහෝ දෙනෙකු හදුණා ගෙන පොලීසියට තොරතුරු සපයා තිබුණේ කුඩා දරුවාට පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය‍ය ඔස්සේ ඉතා වේගයෙන් සංසරණය වීමත් සමගය.

පහර දුන් පුද්ගලයා දරුවාගේ මවගේ අනියම් පුරුෂයා බව හෙළි වී ඇති අතර ඔහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බවද වැලිඔය පොලීසිය සඳහන් කරයි.

කුඩා දරුවා සීනි බෝතලයට අත දමා සීනි ස්වල්පයක් හොරෙන් කෑවේ යැයි කියමින් එම පුද්ගලයා දරුවාට දැඩි ලෙස පහර දෙද්දී දරුවාගේ මව හා එම මවගේ මව හා තවත් ළමුන් දෙදෙනෙකුද සිද්ධිය වැළැක්වීමට කිසිම උත්සාහයක් නොගෙන පහර දීම දෙස බලා සිටින අන්දම වීඩියෝවේ අන්තර් ගත වී තිබේ.  

එසේ පහර දීම නවතා දැමීමට පියවර නොගැනීමද ඉතා බරපතල වරදක් බැවින් ඔවුන්වද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

වැලිඔය හංසවිල ගම්මානයේ පදිංචිව සිටි මෙම පවුල පිළිබදව වැලිඔය පොලීසියට තොරතුරු ලබීමෙන් පසුව පොලිස් නිලධාරීන් පිරිසක් අදාල පුද්ගලයා සොයා ගිය නමුත් ඔහු පවුලේ උදවිය සමග නිවසින් අතුරුදහන් වී සිටියේය. 

පසුව පොලිස් වීශේෂකාර්ය   බලකාය හා වැලිඔය පොලිස් ස්ථනාධිපතිවරයා අතුලු නිලධාරීන් පිරිසක් සිදුකළ පරීක්ෂණවලදී සැකකරු  හා පවුලේ උදවිය තිරියාය ප්‍රදේශයේ  නිවසක සැගවී සිටින බවට තොරතුරු ලැබී තිබේ. 

පසුව ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබේ. 

අත් අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා කැබිතිගොලෑව  අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර කුඩා දරුවාට පහර දෙන අන්දම වීඩියෝ කළ වැලිඔය ප්‍රදේශයේ සමාජ ක්‍රියාධරයෙකුට මරණීය තර්ජන එල්ල වී ඇති අතර ඔහුගේ සමාජ මාධ්‍ය  ගිණුම් සියල්ලද කිසියම් පිරිසක් විසින් අක්‍රීයකොට තිබේ. 

මේ පිළිබදව ඔහු  ආණ්ඩුකාර කාර්යාලයට හා තවත් වගකිවයුතු නිලධාරීන් කීප දෙනෙකුටම පැමිණිලි කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පහ යටවුනේ ඇයි…. විද්වත්හු හේතු කියති!

Next Post

DSI Tyres සංවිධානය කළ Hankook ටයර් ප්‍රධාන අලෙවි නියෝජිතයෝ RIU දී හමුවෙති

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.