බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්පහ යටවුනේ ඇයි…. විද්වත්හු හේතු කියති!

by editor
ජූනි 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජල වහන පද්ධතිය කාර්යක්ෂම කරමින් ගම්පහ නරගය තුළ ක්‍රියාත්මක වූ ඇල මාර්ග 11කින් දැන් ඇත්තේ ඇල මාර්ග දෙකක් පමණක් බවත්, අක්‍රමවත් ඉදිකිරීම්, නිමා නොකර වසර ගණනාවක් ඇදෙන සංවර්ධන ව්‍යාපෘති ඇතුළු අප විසින් නිර්මාණය කරගත් සොබා දහමට එකඟ නොවූ හේතු රැසක් ගම්පහ නරගය බරපතල ව්‍යසනයකට ලක් කළ බවත් මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලලිත් රාජපක්ෂ පවසයි.

අත්තනගලු ඔය සම්බන්ධව පසුගිය දා පරීක්ෂණයක් කළ මහාචාර්ය ලලිත් රාජපක්ෂ උපුටා දක්වමින් නිවුස් ෆස්ට් වාර්තා කර තිබුණේ ස්වභාවික හේතු මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් ද ගම්පහ නගරය යටවීමේ ව්‍යසනයට හේතු වූ බවය.

අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශයට පසුගිය දින 10කට ආසන්න කාලය තුළ අධික වර්ෂාවක් ලැබී තිබීම හේතුවෙන් ඔය ආශ්‍රිත ප්‍රදේශයේ භූ ගත ජල මට්ට්ම ඉහළට පැමිණ තිබූ බව මහාචාර්යවරයා පෙන්වා දී ඇත .

ඒවන් අවස්ථාවක මිලි මීටර 200ක අධික වර්ෂාවක් යළිත් පැමිණීම හේතුවෙන් ඔය ඔස්සේ විශාල ජල ප්‍රමාණයක් ගලා ආ බව ඔහු පවසයි.

අත්තනගලු ඔය ආරම්භයේ සිට ගම්පහ දක්වා විශාල බෑවුමක් ඔස්සේ ගලා බසින නමුත් ගම්පහ සිට ජා ඇල දක්වා කලපුවට ගලා බැස්ම අඩු බෑවුමකින් සිද්ධ වෙන බැවින් විශාල ජලයක් ඒක්වර පැමිණීමෙන් ඔය පිටාර ගැලීම සිදුවන බව මහාචාර්යවරයා හෙළි කරයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පිටාර ජලය බැස යෑමට ගම්පහ නගරය තුළ තිබූ ඇල මාර්ග සහ කානු පද්ධති නිසි පරිදි තිබුණා නම් මෙතරම් හානියක් සිදු නොවන බව මහාචාර්යවරයාගේ මතය ය.

මීට වසර කීපයකට පෙර ගම්පහ නගරයේ බැස යෑමට ඇල මාර්ග අටක් පමණ තිබූ නමුත් මේ වනවිට ඇත්තේ ඇල මාර්ග දෙකක් පමණක් බව ද මහාචාර්ය රාජපක්ෂ බලධරීන්ගේ අවධානයට යොමු කරයි.

ඔහු පෙන්වා දෙන්නේ නගරයේ ඇතැම් නව ඉදිකිරිම් ද පරිසර පද්ධතියට හානිදායක බවය.
ජලය පසට උරා ගැනිමට අවශ්‍ය පරිසර පද්ධතියක් නොමැති වීමත්, ජලය බැස යෑමට ඇති ඇල මාර්ග සහ කානු පද්ධති අවහිර වීමත් ආරම්භ කර ඇති සංවර්ධ ව්‍යාපෘති වසර ගණනාවක් යනතුරු නිම නොකිරීමත් යන ගම්පහ නගරවාසින් විසින්ම නිර්මාණය කරගත් හේතු නිසා ස්වභාවිකව සිදුවීමට නියමිතව තිබූ සංසිද්ධියක් හානි දායක මට්ටමින් ඉහළ ගිය බව මහාචාර්ය ලලිත් රාජපක්ෂගේ මතය ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහින්දානන්ද තාත්තට ගහලා කකුල කඩලා… දැන් දැඩි සත්කාර ඒ්කකයේ… ගුණතිලක රාජපක්ෂගේ පුතා කොටුව පොලිසියට පැමිණිලි කරයි!

Next Post

පොඩි දරුපැටියාට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවේ සිටි අපරාධකරු වැලිඔය කුකුල් චමින්ද අත් අඩංගුවට!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.