බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෝදර මත් පෙති ෆැක්ටරි නිශ්පාදන අලෙවි කළ ප්‍රධාන අලෙවිකරුගේ ගබඩාව වටලයි!

by editor
අප්‍රේල් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                   

මෝදර ප්‍රදේශයේ බලපත්‍රයක් නොමැතිව  මත්පෙති නිෂ්පාදනය කළ පුද්ගලයාගේ ප්‍රධාන අලෙවිකරුගේ වත්තල පිහිටි ඖෂධ ගබඩාව ජාතික ඖෂධ නියාමස අධිකාරියේ නිලධාරීන් විසින් අද 925) පරික්ෂාවට ලක් කළ අතර එහි තිබී සිරප් , වේදනානශක ආලේප,   සහ  පෙති විශාල ප්‍රමාණයන් සොයා ගත් බව අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරික්ෂක අමිත පෙරේරා සඳහන් කළේය.

මෙම සිරප් වර්ගය ආහාරමය අතිරේකයක් ලෙස වෙළඳපලට නිකුත් කර ඇති බව කරන ලද ප්‍රශ්නකිරීම්වලදී හෙලිව ඇත.

කෙසේ නමුත් මෙය ආහාරමය අතිරේකයක්ද ඖෂධයක්ද යන වග සොයා බැලීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  රසායනාගාරය වෙත නියැදි කීපයක් යොමු කළ බව හෙතෙම පැවසුවේය.

මෙම සිරප්වර්ගය ආහාරමය අතිරේකයක් වන්නේ නම් ඒ පිලිබඳව නීතිමය කටයුතු සිදුකිරීමට ඖෂධ අධිකාරිය‌ට බලයක් නොමැති නමුත් ඖෂධයක් නම් පමණක් නීතිමය කටයුතු සිදුකළ හැකි බව අමිතපෙරේරා කීවේය.  

මොහු විසින් නිෂ්පාදනය කළ සිරප්, පෙති, ආලේපනයන්, ඇතුළු සියලුම නිෂ්පාදනයන් විශාල වශයෙන් බෙදා හැර ඇත්තේ කඳුරට ප්‍රදේශයට බවද හෙලිව ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

වෛද්‍ය ඉංජිනේරුවෙකු වන මෙම පුද්ගලයා ඉන්දියාවේ වැඩිදුර අධ්‍යාපනය ලැබූවෙකි. ‍

මෝදර ප්‍රදේශයේදී  මත්පෙති  විශාල තොගයක් සමග ඔහු ඊයේ (24) අත්අඩංගුවට පත්විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

SDIG අජිත් රෝහණ ටිරාන්ගෙන් කෙළින්ම ගේම ඉල්ලයි… ටිරාන්ගේ මුග්ධ හැසිරීම ගැන පොලිස්කොමිසමට ලිඛිතව දන්වයි!

Next Post

පුලුවන්නම් මාරු කරන්න… ඔබේ අනීතික නියෝග පිළිපදින්න මා බැඳී නෑ… SDIG අජිත් රෝහණ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට දන්වයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.