අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුලුවන්නම් මාරු කරන්න… ඔබේ අනීතික නියෝග පිළිපදින්න මා බැඳී නෑ… SDIG අජිත් රෝහණ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට දන්වයි!

by editor
අප්‍රේල් 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට  ඔහුගේ අනුමැතියෙන්  පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මාරු කිරීමට කිසිම බලයක්   නැති බවත් එබැවින් තමන් වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුකිරීමට අදාලව මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඊයේ (25) නිකුත් වී තිබුණු  අනීතික නියෝගය පිළිපැදීමට තමන් බැඳී නැති බවත් දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහජන ආරක්ෂක  අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලකට ලිඛිතව දැනුම් දී තිබේ.   

රටේ උත්තරීතර නීතිය ප්‍රකාරව පොලිස් නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් සඳහා බලය ලබා දී ඇත්තේ ජාතික පොලිස් කොමිසමටය.

පොලිස් කොමිසම විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ  ස්ථාන මාරුවීම් සිදු කිරීම සඳහා     කිසිම බලයක්  අමාත්‍යාංශ ලේකම්වරයාට  ලබා නැති බව  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලකට සිහි කර දෙයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සේවයේ අවශ්‍යතා මත මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතියෙන් තමන් දකුණු පළාතේ සිට නැගෙනහිර පළාතට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුකිරීම සම්බන්ධව ඊයේ (25) නිකුත් කර ඇති 02/08/SGO/02/2023 දරන ලිපිය අනීතික බව ද ඉන් බල අතික්‍රමණයක් සිදුවී ඇති බව ද  පෙන්වා දෙන  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මහජන ආරක්ෂක ලේකම්වරයාට දන්වා ඇත්තේ ස්ථාන මාරුවීම් පටිපාටියේ “ආවරණ අනුමැතිය” නම් සිද්ධාන්තයක් ද නොමැති බවය.

ස්ථාන මාරුවීම් සම්බන්ධව පොලිස් කොමිසමේ අනුමැතියක් නොමැතිනම්  එම ස්ථාන මාරු නියෝග වලංගු නොවන බවද ඔහු ලේකම්වරයාට පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවසාන වශයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට දැනුම් දෙන්නේ මෙසේය.

“ පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තිය අනුව සහ විජේසූරිය එදිරිව රජය 1974 NLR 25 නඩුවේ තීරණ අනුව  අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට මා බැදී නොමැත.”

“ ඒ අනුව පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව බලා දී ඇති එම ස්ථාන මාරුවීම නියෝගය ක්‍රියාත්මක කිරීමට මා බැඳී නැති බව කාරුණිකව දන්වා සිටිමි.”

එම ලිපිය මෙසේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෝදර මත් පෙති ෆැක්ටරි නිශ්පාදන අලෙවි කළ ප්‍රධාන අලෙවිකරුගේ ගබඩාව වටලයි!

Next Post

බංගලි ඉන්දු වෙළෙඳ ගනුදෙනුවලදී ඩොලර් වෙනුවට ටකා ගැන කතා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.