fbpx
  • සිංහල
    • සිංහල
    • English
සඳුදා, අප්‍රේල් 12, 2021
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    සී.අයි.ඩී.මුල් පුටු පෙරළන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ…

    දේව බය ඇති කර කුණු නැති කරන්නට ගොස් කුණු ගොඩක තනි කළ දෙවියෝ…

    කිළිනොච්චි වැසියන්ට යුද හමුදාව අවුරුදු බෙදයි…

    දින 02ක් තුළ වැලිකඩින් කොවිඩ් ආසාදිතයන් 105ක්… අලුත් කොවිඩ් පොකුරක ලකුණු…

    ඇමෙරිකාවේ සහාය ගන්න 2014 ආණ්ඩුව සී.අයි ඒ ඔත්තුකරුවකුට ඩොලර් මිලියන 6.5ක් දීලා !

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

    පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු  හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවේ දී පැළඳි ඇත් රුව සහිත කොලපාට ටයි පටිය…

    71 කැරැල්ලේ “මහා පාවාදෙන්නා“ ලංකාසරට කී කතාව

    දරුවා දැනුම් ගබඩාවක් නොකර ඉගනුම් කෙතක් කරන්න

    සිංහලේ රස ලෝකයට බෙදූ කැවිලි පුරාණය

    සිංහලේ රස ලෝකයට බෙදූ කැවිලි පුරාණය

    සිගරට්ටුවටත් නැව් ගමන් “ අල කරන“   සූවස් ඇලේ කප්පිත්තෝ

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    යුරී ගාගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට දශක 6 පිරෙන දා අපට සිහිවෙන වීර මැගිලින්

    උදයන්ති යුගදිවියට

    උදයන්ති යුගදිවියට

    කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය  2002ට පසු වැඩිම අදායම් උපයයි

    ලෝ ප්‍රකට පිම්ම අත්හැර ජීවත් වෙන්න මූදු රස්සාවට යන ගාලු කොටුවේ පැනිලිකාරයෝ…

    උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඉන්දියාවට පීනා ගොස් ආපසු ලංකාවට පීනූ ගුවන් සෙබලා ආසියා වාර්තාවක් තබයි…

    නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

    අර්ජුනගෙ උපදෙස් නොසළකා ටොම් මූඩි ගත්තාට අරවින්දට චෝදනා !

    ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරගනී

    ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උඩපන්දු 03ක් අතහරිති…  නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට්  ශතකය අභියස

    ශම්මි විසිවෙයි… වත්මන් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී බව නීතිපති දැනුම් දෙයි!

    ප්‍රාර්ථනාව පැතුම් ද?… පැතුම් නිස්සංක ශ්‍රී ලංකා වාර්තාවක් තබයි…

    ඔවුහු පරාජයත් වින්දනය කළ හැකි බව කියා දුන්හ.

    පොක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනූ ඉන්දීය පිහිනුම් ශූරිය ලෝක වාර්තාවක් තබයි..

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

හොරට ඉඩම් ලියාගෙන ඇති අය හඳුනාගන්න ප්‍රා.ලේ.ලාට මැයි වනතෙක් කල්දෙයි

Lanka Sara Editor by Lanka Sara Editor
මාර්තු 7, 2021
in පුවත්
431 5
හොරට ඉඩම් ලියාගෙන ඇති අය  හඳුනාගන්න ප්‍රා.ලේ.ලාට  මැයි වනතෙක් කල්දෙයි
Share on FacebookShare on Twitter

වැරදි ආකාරයට ඉඩම් අත්පත් කරගෙන සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු එකතු කර ගන්නා ලෙස සෑම ප්‍රාදේශීය ලේකම්වරයකුටම මේ වනවිට උපදෙස් ලබා දී ඇති බව ඉඩම් කොමසාරිස් ජෙනරාල් ජී.ඩී කීර්ති ගමගේ මහතා පවසයි.

බොහෝ ප්‍රදේශවල දිළිඳු පුද්ගලයන් ලෙසින් හෝ වෙනත් ආකාරයෙන් තමන් ජීවත් වන ප්‍රදේශවලින් පිටත පුද්ගලයන් මෙසේ රජයේ ඉඩම් අත්පත් කරගෙන සිටින බවත් ඔවුන් නිසි ලෙස හඳුනාගැනීමේ වැඩපිළිවෙළක් මේ වනවිට දියත්ව ඇති බවත් ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා පවසා තිබුණේ සිලෝන් ටුඩේ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

RelatedPosts

සී.අයි.ඩී.මුල් පුටු පෙරළන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ…

දේව බය ඇති කර කුණු නැති කරන්නට ගොස් කුණු ගොඩක තනි කළ දෙවියෝ…

කිළිනොච්චි වැසියන්ට යුද හමුදාව අවුරුදු බෙදයි…

ඒ අනුව සෑම ප්‍රාදේශීය ලේකම්වරයකුම 2021 මැයි මස 30 වැනිදාට පෙර ඉඩම් කච්චේරි පවත්වා අදාළ ඉඩම්වල නියම අයිතිකරුවන් මෙන්ම වැරදි ආකාරයට ඉඩම් පරිහරණය කරන්නන් හඳුනා ගත යුතු බව එහිදී පවසා ඇත.

එයින් පසු නිසි ලෙස රජයේ ඉඩම් හිමි විය යුතු පුද්ගලයන් හඳුනා ගන්නා ලෙසත් ඔවුන්ට ඉඩම් ඔප්පු ලබා දීමට නිසි වැඩපිළිවෙළක් සකසන බවත් ඔහු පවසා තිබේ. එමෙන්ම ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා පවසා තිබුණේ ඉදිරියේදී රජයේ ඉඩම් කැබලි 120000ක් මෙරට ජනතාව අතර ඔපපු සහිතව බෙදා දීමට සැලසුම් කර ඇති බවය.

එයින් 20,000ක් තරුණ ව්‍යවසායකයන් අතර බෙදා දෙනු ඇති බවත් ඔවුන් නිසි ලෙස හඳුනා ගැනීම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මඟින් සිදු කිරීමට නියමිත බවත් පවසන කොමසාරිස් ජෙනරාල්වරයා පදිංචි වීම සඳහා පර්චස් 20ක ඉඩමක්ද වගා කටයුතු සඳහා අක්කර කාලක ඉඩමක්ද මෙසේ ලබා දිමට නියමිතව ඇත.

Tags: නවතම
Previous Post

ආණ්ඩුවේ අනුමැතියක් නැතිව ලොතරැයි මණ්ඩලය කෝටි 200ක් ප්‍රචාරණේට වියදම් කරලා

Next Post

ඇඟලුම් කම්හලේ විධායක නිලධාරියකු අතින් තරුණියක දූෂණයට ලක්වෙයි

Related Posts

සී.අයි.ඩී.මුල් පුටු පෙරළන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ…
පුවත්

අප්‍රේල් 12, 2021
දේව බය ඇති කර කුණු නැති කරන්නට ගොස් කුණු ගොඩක තනි කළ දෙවියෝ…
පුවත්

දේව බය ඇති කර කුණු නැති කරන්නට ගොස් කුණු ගොඩක තනි කළ දෙවියෝ…

අප්‍රේල් 12, 2021
කිළිනොච්චි වැසියන්ට යුද හමුදාව අවුරුදු බෙදයි…
පුවත්

කිළිනොච්චි වැසියන්ට යුද හමුදාව අවුරුදු බෙදයි…

අප්‍රේල් 12, 2021
දින 02ක් තුළ වැලිකඩින් කොවිඩ් ආසාදිතයන් 105ක්… අලුත් කොවිඩ් පොකුරක ලකුණු…
පුවත්

දින 02ක් තුළ වැලිකඩින් කොවිඩ් ආසාදිතයන් 105ක්… අලුත් කොවිඩ් පොකුරක ලකුණු…

අප්‍රේල් 11, 2021
Next Post
ඇඟලුම් කම්හලේ විධායක නිලධාරියකු අතින් තරුණියක දූෂණයට ලක්වෙයි

ඇඟලුම් කම්හලේ විධායක නිලධාරියකු අතින් තරුණියක දූෂණයට ලක්වෙයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • සී.අයි.ඩී.මුල් පුටු පෙරළන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ…
  • දේව බය ඇති කර කුණු නැති කරන්නට ගොස් කුණු ගොඩක තනි කළ දෙවියෝ…
  • කිළිනොච්චි වැසියන්ට යුද හමුදාව අවුරුදු බෙදයි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist