fbpx
  • සිංහල
    • සිංහල
    • English
සිකුරාදා, මාර්තු 5, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ඉවතට…. නව ලේකම් සුනේත්‍රා ගුණවර්ධන වැඩ භාරගනී…

    ලංකාවේ කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගල සිරුරු මුල්මවරට අද භූමදානය කෙරේ…

    වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලයට, රෝගීන්ට කොවිඩ්…

    දෙවියන්ට ප්ලාස්ටික් මල්මාලා තහනම්

    දෙවියන්ට ප්ලාස්ටික් මල්මාලා තහනම්

    නවසීලන්තයේ සුනාමි අවදානම පහළට

    නවසීලන්තයේ සුනාමි අවදානම පහළට

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    දොඩන්දූවේ ජාඩි පුරාණය

    දොඩන්දූවේ ජාඩි පුරාණය

    ඉරණතිවු දූපතේ ඇත්තටම  සිදුවන්නේ කුමක් ද?

    ඉරණතිවු දූපතේ ඇත්තටම  සිදුවන්නේ කුමක් ද?

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා  දේශපාලන බලපෑම් නිසා චක්‍රලේඛ වෙනස්  කළා

    පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

    ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

    කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    උමාරියා පෙන්වා දුන්  තිරයට සිරවූ දරුවන් ගැන තිත්ත ඇත්ත

    “ඇතැම් රාජ්‍ය නායකයන්ගේ වැඩ කොවිඩ්-19 ගැන අවධානය යටපත් කළා”

    එන්නත්කරණය සමඟ එන කොවිඩ් අනතුරක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ධනංජයේ කඩුළු ත්‍රිත්වයට පොලාඩ් හයේ පහර 6කින් පිළිතුරු දෙයි..

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    සචිත්‍ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

    කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

මින්ක් සතුන්ගේ විකෘති කොවිඩ් වෛරසය පුද්ගලයන් 214කට ආසාදනය වෙයි…

උතුරු ඩෙන්මාර්කය හුදකලා කරයි.... සතුන් මිලියන 17 විනාශ කිරීම තීන්දුයි.

editor by editor
නොවැම්බර් 8, 2020
in පුවත්
432 4
මින්ක් සතුන්ගේ විකෘති කොවිඩ් වෛරසය පුද්ගලයන් 214කට ආසාදනය වෙයි…
Share on FacebookShare on Twitter

මින්ක් සතුගෙන්  ඇති වුණු  කොරෝනා ප්‍රභේදය දැනට  පුද්ගලයන් 214 දෙනෙකුට ආසාදනය වී ඇතැයි ඩෙන්මාර්ක් සෞඛ්‍ය ආයතනය වන එස්එස්අයි පෙරේදා (06) නිවේදනය කළේය.

මින්  රෝගීන් 200 ක් ඩෙන්මාර්කයේ උතුරු ජුට්ලන්ඩ් කලාපයෙන් අනාවරණය වී තිබේ.  මෙම කලාපයේ   මින්ක් ගොවිපලවල් විශාල සංඛ්‍යාවක් පිහිටා ඇත. මෙම වෛරසය දැනටමත් රට පුරා පිහිටි මින්ක් අභිජනන මධ්‍යස්ථාන 216 කින් සොයාගෙන ඇතැයි පැවසේ.

RelatedPosts

විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ඉවතට…. නව ලේකම් සුනේත්‍රා ගුණවර්ධන වැඩ භාරගනී…

ලංකාවේ කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගල සිරුරු මුල්මවරට අද භූමදානය කෙරේ…

වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලයට, රෝගීන්ට කොවිඩ්…

මේ තොරතුරුත් සමග ඩෙන්මාර්ක රජය පසුගිය බදාදා නියෝග කළේ රටේ සියලුම සතුන් – එනම්  සතුන් මිලියන 15 ත් 17 ත් අතර ප්‍රමාණයක් මරා දැමිය යුතු බවයි.  ඊට හේතු වී තිබුණේ වැඩි වශයෙන් ආසාදිත මින්ක් සතුන් තුළ වෛරසය විකෘති වීමේ අවදානම වැඩි වීමත් එම වෛරසය මිනිසුන්ට සම්ප්‍රේක්ෂණය වීමේ සම්භාවිතාව ඉහළ යෑමත් ය.

ඩෙන්මාර්ක් සෞඛ්‍යය ආයතනය අනුව කොවිඩ් වෛරසය සඳහා   දැනට නිපදවා ඇති එන්නත් මින්ක් සතුන්ගෙන් ඇති වූ මෙම වෛරස් ප්‍රභේදයට එරෙහිව අඩු ලෙස ක්‍රියා කරනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.

මේ වනවිට මින්ක් ගොවිපල වැඩි වශයෙන් පවත්වාගෙන යන ඩෙන්මාර්කයේ උතුරු ජුට්ලන්ඩ් හි කලාප හතක් හුදකලා කර තිබේ.

ඩෙන්මාර්කයේ හජරින්ග්, ෆ්‍රෙඩ්රික්ෂාව්න්, බ්‍රන්ඩර්ස්ලෙව්, ජමර්බර්ග්ට්, තිස්ටඩ්, වෙස්ටිමර්ලන්ඩ් සහ ලේසි යන මහ නගර සභාවල දේශීය පොදු ප්‍රවාහන සේවය සඳුදා සිට අත්හිටුවනු ඇත.  අවන්හල්, පිහිනුම් තටාක සහ ශාරීරික යෝග්‍යතා මැදිරි වසා දැමීමට තීරණය කර ඇත.

Tags: නවතම
Previous Post

ජෝ බයිඩන් ඇමරිකාවේ ජය තහවුරු කරයි

Next Post

කන්දකාඩු නිරෝධායන කඳවුරේ කොවිඩ් රෝගීන්ගේ කෑම සැපයීම පසුපස අක්‍රමිකතාවක් ද?

Related Posts

විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ඉවතට…. නව ලේකම් සුනේත්‍රා ගුණවර්ධන වැඩ භාරගනී…
පුවත්

මාර්තු 5, 2021
ලංකාවේ කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගල සිරුරු මුල්මවරට අද භූමදානය කෙරේ…
පුවත්

ලංකාවේ කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගල සිරුරු මුල්මවරට අද භූමදානය කෙරේ…

මාර්තු 5, 2021
වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලයට, රෝගීන්ට කොවිඩ්…
පුවත්

වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලයට, රෝගීන්ට කොවිඩ්…

මාර්තු 5, 2021
දෙවියන්ට ප්ලාස්ටික් මල්මාලා තහනම්
පුවත්

දෙවියන්ට ප්ලාස්ටික් මල්මාලා තහනම්

මාර්තු 5, 2021
Next Post
කන්දකාඩු නිරෝධායන කඳවුරේ කොවිඩ් රෝගීන්ගේ කෑම සැපයීම පසුපස අක්‍රමිකතාවක් ද?

කන්දකාඩු නිරෝධායන කඳවුරේ කොවිඩ් රෝගීන්ගේ කෑම සැපයීම පසුපස අක්‍රමිකතාවක් ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ඉවතට…. නව ලේකම් සුනේත්‍රා ගුණවර්ධන වැඩ භාරගනී…
  • ලංකාවේ කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගල සිරුරු මුල්මවරට අද භූමදානය කෙරේ…
  • වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලයට, රෝගීන්ට කොවිඩ්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist