අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජෝ බයිඩන් ඇමරිකාවේ ජය තහවුරු කරයි

by Lanka Sara Editor
නොවැම්බර් 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස පත්වීම සඳහා ජෝ බයිඩන් සිය ජය තහවුරු කර තිබේ. ඒ ඡන්ද කොට්ඨාස 290 ක් දිනා ගනිමිනි. වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිනා ගෙන ඇත්තේ ඡන්ද කොට්ඨාස 214ක් පමණි.

77 හැවිරිදි බයිඩන් ධවල මන්දිරයට තේරී පත් වූ වයස්ගතම අපේක්ෂකයා වනු ඇත. ඔහු හිටපු ජනපති ඔබාමාගේ උප සභාපති ලෙස වසර අටක් ගත කළේය.

මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන් බිම වූ පෙන්සිල්වේනියානු ඡන්ද ප්‍රතිඵලයෙන් ද ඔහු ජයගෙන ඇති අතර ධවල මන්දිරය අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය වන මැතිවරණ ඡන්ද කොට්ඨාස 270 ට අභිබවා යාමට බයිඩන්ට එය උපකාරී විය.

ට්‍රම්ප්ගේ ආධාරකරුවන් පෙන්වා දී ඇත්තේ ඔවුන්ගේ අපේක්ෂකයා බයිඩන්ගේ ජය පිළිනොගන්නා බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේවෙතත් ට්‍රම්ප් 1990 දශකයෙන් පසු පළමු ධුර කාලය පමණක් ධුරයේ සිටි ජනාධිපතිවරයා බවට පත්වේ.

දැනටමත් ඡන්ද ගණන් කිරීම අවසන් කර ඇති ප්‍රාන්තවල නිල නොවන ප්‍රතිඑල සහ විස්කොන්සින් වැනි ප්‍රාන්තවලින් අපේක්ෂිත ප්‍රතිඑලය මත බයිඩන් ජයගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම මැතිවරණය 1900 න් පසු එරට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ මැතිවරණයයි.

බයිඩන් මේ වන විට ඡන්ද මිලියන 73 කට වඩා ලබාගෙන ඇත.

ට්‍රම්ප් මිලියන 70 කට ආසන්න සංඛ්‍යාවක් ලබා ඇති අතර එය ඉතිහාසයේ දෙවන ඉහළම අගයයි.

බයිඩන්ගේ සහයක කමලා හැරිස්, කළු ජාතික කාන්තාවක් වන අතර ඉන්දියානු -ඇමරිකානුවෙකු විසින් එරට පළමු උප ජනාධිපති ධුරයට පත්වීමෙන් අමෙරිකාවේ ඉතිහාසයට එක්වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද හමුවුණු මුළු කොවිඩ් ආසාදියන් ගණන 445යි…

Next Post

මින්ක් සතුන්ගේ විකෘති කොවිඩ් වෛරසය පුද්ගලයන් 214කට ආසාදනය වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.