බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මින්ක් සතුන්ගේ විකෘති කොවිඩ් වෛරසය පුද්ගලයන් 214කට ආසාදනය වෙයි…

උතුරු ඩෙන්මාර්කය හුදකලා කරයි.... සතුන් මිලියන 17 විනාශ කිරීම තීන්දුයි.

by editor
නොවැම්බර් 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මින්ක් සතුගෙන්  ඇති වුණු  කොරෝනා ප්‍රභේදය දැනට  පුද්ගලයන් 214 දෙනෙකුට ආසාදනය වී ඇතැයි ඩෙන්මාර්ක් සෞඛ්‍ය ආයතනය වන එස්එස්අයි පෙරේදා (06) නිවේදනය කළේය.

මින්  රෝගීන් 200 ක් ඩෙන්මාර්කයේ උතුරු ජුට්ලන්ඩ් කලාපයෙන් අනාවරණය වී තිබේ.  මෙම කලාපයේ   මින්ක් ගොවිපලවල් විශාල සංඛ්‍යාවක් පිහිටා ඇත. මෙම වෛරසය දැනටමත් රට පුරා පිහිටි මින්ක් අභිජනන මධ්‍යස්ථාන 216 කින් සොයාගෙන ඇතැයි පැවසේ.

මේ තොරතුරුත් සමග ඩෙන්මාර්ක රජය පසුගිය බදාදා නියෝග කළේ රටේ සියලුම සතුන් – එනම්  සතුන් මිලියන 15 ත් 17 ත් අතර ප්‍රමාණයක් මරා දැමිය යුතු බවයි.  ඊට හේතු වී තිබුණේ වැඩි වශයෙන් ආසාදිත මින්ක් සතුන් තුළ වෛරසය විකෘති වීමේ අවදානම වැඩි වීමත් එම වෛරසය මිනිසුන්ට සම්ප්‍රේක්ෂණය වීමේ සම්භාවිතාව ඉහළ යෑමත් ය.

ඩෙන්මාර්ක් සෞඛ්‍යය ආයතනය අනුව කොවිඩ් වෛරසය සඳහා   දැනට නිපදවා ඇති එන්නත් මින්ක් සතුන්ගෙන් ඇති වූ මෙම වෛරස් ප්‍රභේදයට එරෙහිව අඩු ලෙස ක්‍රියා කරනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

මේ වනවිට මින්ක් ගොවිපල වැඩි වශයෙන් පවත්වාගෙන යන ඩෙන්මාර්කයේ උතුරු ජුට්ලන්ඩ් හි කලාප හතක් හුදකලා කර තිබේ.

ඩෙන්මාර්කයේ හජරින්ග්, ෆ්‍රෙඩ්රික්ෂාව්න්, බ්‍රන්ඩර්ස්ලෙව්, ජමර්බර්ග්ට්, තිස්ටඩ්, වෙස්ටිමර්ලන්ඩ් සහ ලේසි යන මහ නගර සභාවල දේශීය පොදු ප්‍රවාහන සේවය සඳුදා සිට අත්හිටුවනු ඇත.  අවන්හල්, පිහිනුම් තටාක සහ ශාරීරික යෝග්‍යතා මැදිරි වසා දැමීමට තීරණය කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජෝ බයිඩන් ඇමරිකාවේ ජය තහවුරු කරයි

Next Post

කන්දකාඩු නිරෝධායන කඳවුරේ කොවිඩ් රෝගීන්ගේ කෑම සැපයීම පසුපස අක්‍රමිකතාවක් ද?

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.