දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දොළොස් දහස ඉක්මවූ බව රජය නිවේදනය කළේය. ඒ අද මුල් කාර්තුවේ වාර්තා වුණු 277ක ආසාදිතයන් ප්‍රමාණය සමගිනි.
මේ වනවිට වාර්තාවන මුලු ආසාදිතයන් ප්‍රමාණය 12135ක් බව රජය පවසන්නේය.

Get real time update about this post categories directly on your device, subscribe now.
© 2020 - 2024 Lankasara.com