බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද හමුදාවට ඩ්‍රෝන් රෙජිමේන්තුවක්

by Lanka Sara Editor
නොවැම්බර් 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා යුද හමුදාව තුළ පළමු වරට ඩ්‍රෝන රෙජිමේන්තුවක් ස්ථාපනය කෙරේ.

ඒ අනුව අද (12) දිනයේ දී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මුලිකත්වයෙන් මෙම රෙජිමේන්තුව පිහිටුවීය.

මෙම ඩ්‍රෝන රෙජිමේන්තුව මඟින් හදිසි ව්‍යසන, ආපදා මෙන්ම එම සේවය අවශ්‍ය වන ඕනෑම ආරක්ෂක තත්වයකදී භූමියේ කටයුතු නිරීක්ෂණය කිරීම, සජීවී විඩියෝ ලබාගැනීම, ඡායාරූප ලබාගැනීම මෙමගින් සිදුකෙරේ. මෙතෙක් එම කටයුතු සඳහා සහය ලැබුණේ ගුවන් හමුදාවෙනි.

නව රෙජිමේන්තුව ස්ථාපනය කිරීම මගින් ආරක්ෂක කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ නාවික හමුදාවට සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 15 වන ඩ්‍රෝන් රෙජිමේන්තුව (එස්එල්ඒ) ලෙස මෙය ක්‍රියාත්මක වේ.

15 වන ඩ්‍රෝන් රෙජිමේන්තුව නිල වශයෙන් ආරම්භ කළ බවට සංකේතවත් කරමින් නව ඩ්‍රෝන් යානයක් ඉහළ නංවා යුද හමුදාපතිවරයා එය ශ්‍රී ලංකා කාලතුවක්කු අණදෙන නිලධාරී සහ ආරක්ෂක හමුදා-කිලිනොච්චි හි අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් සම්පත් කෝටුවෙගොඩ මහතා වෙත භාර දුන්නේය.

ශ්‍රී ලංකාවේ කාලතුවක්කු හමුදාවේ නව 15 වන ඩ්‍රෝන් රෙජිමේන්තුව අධි තාක්‍ෂණික කැමරාවලින් සමන්විත ය.

රැස්වීම අමතමින් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ යුද තත්ත්වයන්, ස්වාභාවික ආපදා හා මිනිසා විසින් ඇති කරන ලද ව්‍යසන, ගංවතුර වැනි මෙහෙයුම් ප්‍රවණතා සලකා බලමින් උදාහරණයක් ලෙස COVID-19 වැනි වෙනත් ව්‍යසන, විශේෂ හදිසි අවස්ථා, රසායනික යුද්ධ, ප්‍රජා ආසාදිත වසංගත පැතිරීම් ආදිය සඳහා නව ඩ්‍රෝන් රෙජිමේන්තුව වැදගත් භූමිකාවක් දරන බවයි. ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින තාක්‍ෂණික නවෝත්පාදනයන් සමඟ යුධ හමුදාවේ ඉදිරි අනාගත උපායමාර්ග අත්වැල් බැඳ ගත යුතු බව හෙතෙම අවධාරණය කළේය.

පළමු ඩ්‍රෝන් යානය පුනරුත්ථාපන මෙහෙයුමක් සඳහා දියත් කරන ලදී.

ශ්‍රී ලංකා නැනෝතාක්ෂණික ආයතනයේ අධ්‍යක්ෂ මංජු ගුණවර්ධන මහතා සහ නව අංශය පිහිටුවීම සඳහා සහයෝගය ලබා දුන් ඩේසිස් අභ්‍යවකාශ ආයතනයේ නියෝජිතයින් දෙදෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දොළොස් දහස ඉක්මවා යයි..

Next Post

රිමාන්ඩ් ඉන්න පිල්ලෙයාන් මඩකලපුවේ විවෘත කිරීමකට ගියේ කොහොමද? 

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.