fbpx
  • සිංහල
    • සිංහල
    • English
අඟහරුවාදා, මාර්තු 9, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    පාස්කු ප්‍රහාර සැකකරුවෙකුට දුරකථන පහසුකම් සපයා දුන් ජේලර් කොටු….

    සත්කාර කළ පුතාට කොරෝනා…මවගේ අවසන් කටයුතු නිරෝධායන නීති  යටතේ..

    අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05යි… ආසාදිතයන් 344යි…

    හොරෙන් ගෙන්වූ දෙකෝටි විසි ලක්ෂයක එතනොල් තොගයක් හසුවේ…

    විමලා අමරදේව අභාවප්‍රාප්ත වේ… අවසන් කටයුතු හෙට..

    “කහ නෑ කියල කවුරුත් මැරුණේ නෑ”

    “කහ නෑ කියල කවුරුත් මැරුණේ නෑ”

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    වෛද්‍ය අමල් හර්ෂ අයින් කළේ ජනාධිපතිට කේලම් කියලා…

    මේ කළුපාට ඉරිදා ලෝකයට කියන්නේ මියගිය මනුස්සකමේ රතු පණිවිඩයයි.

    දොඩන්දූවේ ජාඩි පුරාණය

    දොඩන්දූවේ ජාඩි පුරාණය

    ඉරණතිවු දූපතේ ඇත්තටම  සිදුවන්නේ කුමක් ද?

    ඉරණතිවු දූපතේ ඇත්තටම  සිදුවන්නේ කුමක් ද?

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා  දේශපාලන බලපෑම් නිසා චක්‍රලේඛ වෙනස්  කළා

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    උමාරියා පෙන්වා දුන්  තිරයට සිරවූ දරුවන් ගැන තිත්ත ඇත්ත

    “ඇතැම් රාජ්‍ය නායකයන්ගේ වැඩ කොවිඩ්-19 ගැන අවධානය යටපත් කළා”

    එන්නත්කරණය සමඟ එන කොවිඩ් අනතුරක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ලෝක කුසලානයේ රිදී ජුබිලිය ක්‍රිකට් චන්දෙට විකුණන්න ගිය ක්‍රිකට් ලොක්කා දැවී යයි…

    ජයග්‍රහණයේ පිපාසය සන්සිඳෙයි… කොදෙව්වන් පැරදූ ලංකාවට ලකුණු 43ක විශිෂ්ට ජයක්

    ධනංජයේ කඩුළු ත්‍රිත්වයට පොලාඩ් හයේ පහර 6කින් පිළිතුරු දෙයි..

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    සචිත්‍ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

ජාතික කොඩියේ ප්‍රශ්නය ගැන දයාසිරි කතා කරයි

Lanka Sara Editor by Lanka Sara Editor
නොවැම්බර් 2, 2020
in පුවත්
431 5
ජාතික කොඩියේ ප්‍රශ්නය ගැන දයාසිරි කතා කරයි
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් ඉදිරිපත් කළේ විවිධ නිර්මාණකරුවන්ගෙන් ගෙන්වාගන්නා ලද සාම්පලවලින් එක් සිංහ කොඩියක් පමණක් වන අතර එය අවසන් නිර්මාණය නොවන බව ඇමති ඇමැති දයාසිරි ජයසේකර මහතා ලංකාසරට පැවසීය.

තම අමාත්‍යාංශය රටට අවශ්‍ය සිංහ කොඩි හා ජාතික කොඩි නිර්මාණය කිරීමට ගෙන ඇති වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ අරමුණින් ඇතැම් පාර්ශ්ව මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියත් කර තිබෙන බව හෙතෙම සඳහන් කළේය.

RelatedPosts

පාස්කු ප්‍රහාර සැකකරුවෙකුට දුරකථන පහසුකම් සපයා දුන් ජේලර් කොටු….

අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05යි… ආසාදිතයන් 344යි…

හොරෙන් ගෙන්වූ දෙකෝටි විසි ලක්ෂයක එතනොල් තොගයක් හසුවේ…

මෙතෙක් මෙරටට අවශ්‍ය සිංහ කොඩි හා ජාතික කොඩි ගෙන්වන ලද්දේ චීනෙන් බව පවසන රෑ සිරි ජයසේකර මහතා එලෙස ගෙන්වන ලද ව්‍යාපාරිකයන් හා පට දේශපාලනඥයින් මෙම මඩ ව්‍යාපාරය දියත් කර තිබෙන බව පෙන්වාදුන්නේය.

සිංහ කොඩිය තමන්ට අවශ්‍ය ආකාරයට හෝ එය නිර්මාණය කරන අයට අවශ්‍ය පරිදි කළ නොහැකි බවත් ඒ සඳහා කිසියම් ක්‍රමවේදයක් පවතින බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

සිංහ කොඩිය නිර්මාණය කිරීමේ දී ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ එය ලියාපදිංචි කර ඒ සඳහා උපදෙස් ලබාගත යුතු බවත් ඒ අනුව නිසි ක්‍රමවේදයකට අනුව කොඩිය නිර්මාණය කළ යුතු බවත් ඒ මහතා සඳහන් කරයි.

සිංහ කොඩිය නිර්මාණය කිරීමේ කටයුතු තවම ආරම්භ වී නැති බවත් ලබන පෙබරවාරි මාසේ ඉලක්ක කරගෙන එය සිදු කරන බවත් ජයසේකර මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් විකෘති සිංහ කොඩියක් පෙන්වමින් ගෙට යන මඩ ප්‍රචාර හමුවේ නොසැලි ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට උපදෙස් ලබා දුන් බවත් ඒ අනුව නියමිත වෙලාවට සිංහ කොඩිය නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කරන බවත් ජයසේකර මහතා සඳහන් කළේය.

මේ පිළිබඳ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය සමාජ ජාල ඔස්සේ ඔස්සේ පහත සටහන යොදා තිබිණි.

ආයුබෝවන්!

නිදහස ලබා දශක ගණනක් ගියත්, ලංකාවේ නිදහස් දාට ඔසවන ජාතික කොඩිය පවා විදේශයන්ගෙන් ආනයනය කරන රටක් තමයි, වර්ෂ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අප බාරගත්තේ. අප සමරන නිදහස සංකේතාත්මක ව හෝ අර්ථවත් කරනු පිණිස, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙන යමින්, මෙතෙක් චීනයෙන් ආනයනය කරණු ලැබූ සිංහ කොඩිය වෙනුවට “ස්වදේශීය බතික් කර්මාන්ත කරුවන් ගේ නිර්මාණයක් වූ” ජාතික කොඩියක් හා බෞද්ධ කොඩියක් නිර්මාණය කිරීමට අප විසින් පසුගිය දා පියවර ගනු ලැබුවා. එහිදී, නුදුරු අනාගතයේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන, දේශීය නිර්මාණ කරුවන් විසින් අප වෙත ලබා දුන් ආකෘතීන් කිහිපයක් අතිගරු ජනාධිපති තුමන් වෙත සංකේතාත්මක ව ලබාදුන් අතර එය එතුමන්ගේ මහත් වූ පැසසුමට බඳුන් වුණා.

කෙසේ වෙතත්, මෙහිදී එළිදක්වනු ලැබුවේ ආකෘති කීපයක් මිස අවසාන නිමැවුම නොවෙයි. ඒවා තවමත් ඇත්තේ වැඩි දියුණු කෙරෙමින්. එහිදී අප වෙත ලැබෙන ප්‍රශංසා මෙන් ම විවේචනත් සැලකිල්ලට ගැනීමට අප උදක් ම අපේක්ෂා කරනවා. විශේෂයෙන් ම, සමාජ මාධ්‍යවල මේ පිළිබඳ කතාබහක් ඇති වී ඇති බව අප නිරීක්ෂණය කළා. ඒ සියලු විවේචන, සුහද හදින් යුතු ව අප බාරගන්නා බව මෙහිදී කිවයුතුයි.

ජාතික කොඩියේ සිංහයාගේ ලාංඡනයට සාධාරණයක් වීමට නම්, සිංහ කොඩියේ, සිංහයාගේ ඉදිරි බාහූන්ගෙන් සංඛේතවත් කරන “සම්පත් පරිහරණයේ ඇති නිර්වද්‍යතාවය” අනිවාර්යයෙන් ම තිබිය යුතුයි. එබැවින්, මෙරට මුදල් පිටරටට යෑම නැවැත්වීම උදෙසා, අපේ රටේ නිපදවිය හැකි සියලු දේ මෙරට තුළ ම නිෂ්පාදනය කිරීම සහ එමගින් මෙරට ස්වයංපෝෂිත කිරීම අපේ අරමුණයි. ඒ සඳහා බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමත්‍යාංශයත්, සළුසල ආයතනයත් උපරීම ලෙස සහයෝගය දක්වනවා. එහි තවත් එක ව්‍යාපෘතියක් ලෙසයි, දේශීය ඇඟලුම් හා දේශීය අමුද්‍රව්‍ය වලින් ම නිෂ්පාදිත ජාතික සහ බෞද්ධ කොඩි ජනධිපතිතුමන් වෙත පිළිගන්වනු ලැබුවේ.
අපට ලැබෙන අදහස් උදහස් සහ අතිගරු ජනපතිතුමන්ගේ උපදෙස් මත එම ආකෘති වැඩි දියුණු කොට, ආර්ථිකමය නිදහසේ වසර ලෙස අප සලකන, ලබන වසරේ නිදහස් දිනය දා රටට ම හඳුන්වාදීමට අප අදහස් කරනවා. එමෙන් ම එම වසරේ වෙසක් පුන්පොහෝ දිනය නිමිති කරගෙන අපේ රටේ අපේ මිනිසුන්ගේ අතින් නිමැවෙන බෞද්ධ කොඩිය ද එලෙස ම හඳුන්වා දී, මෙරටේම නිෂ්පාදිත ජාතිත කොඩියක් සහ බෞද්ධ කොඩියක් රටට දායාද කිරීම අපේ පරම අභිලාෂය යි.
එපමණක් නොවෙයි. ඊයේ පෙරවරුවේ බිසෝපුර ගම්වැසියෝ, උදෑසන එළඹි සුබ මොහොතින් අත්යන්ත්‍ර භාවිත කරමින් කඨිනය ලෙස පිරිනැමීමට අවශ්‍යය සිවුර මැසීම ආරම්භ කළා. එතැන් පටන් පුරා සතියක් වියනු ලබන තනිපොට සිවුර හත් වෙනිදා, මහ පෙරහැරකින් සෝමාවතී පුද බිමට වැඩම කිරීමට නියමිතයි. එදින ම, එනම් නොවැම්බර් මස හත් වෙනිදා, රාජ්‍ය කඨිණ මහෝත්සවයේදී මෙම කඨීණ චීවරය සාංඝික කෙරෙනු ඇති. ඊට පසු දින, එනම් නොවැම්බර් අට වෙනිදා සංඝයා වහන්සේලා විසින් මසා නිමවන ලද කඨිණ චීවරය, ශාඛානුසාරයෙන් – දේශීය අමු ද්‍රව්‍ය යොදා පඬු පොවනු ලබනවා. ඊට සමගාමී ව, සෝමාවතී පුදබිමේදී, ස්වාමීන් වහන්සේලා පනස් නමකට සංඝගත දක්ෂිණාවක් ද පිරිනැමෙනවා. මේ මහානිසංස – මහත්ඵල පුණ්‍යකර්මය, මින්මතු සෑම වසරක ම, ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති සියලු විහාරස්ථාන ආශ්‍රිතව කපු වගා කරමින්, කපු නූල් කටිමින්, එම කපු නූලින් ම වියන ලද කපු රෙදි භාවිතා කර කඨිණ චීවරය මසා නිමවා, සාංඝික කර, ඉනික්බිති, දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් පඬු පොවීමටත්, එය රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වීමටත් අපේක්ෂිතයි.

ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා අප යාමට තැත්කරන මේ ගමන දුෂ්කරයි, කටුකයි. නමුත් ඒ ගමනේ අවසාන ප්‍රතිඵලය අපේ නිවහල් බව සහ ආර්ථික නිදහසයි. ඒ ගමනේදී අප කරන විවිධ දේවල කුඩා අඩුපාඩු තියෙන්න පුළුවනි. ඒ සියලු වැරදි අඩුපාඩුවල වගකීම, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා පුද්ගලික ව බාරගන්නවා. නමුත් ඒ සමග ම, මේ මහා ක්‍රියාන්විතය පසුපස සිටින සිය දහස් ගණනක් වූ අපේ ම මිනිසුන්ගේ දහදිය මහන්සියට හිමි ගරුත්වය ඔවුන්ට දීමට අපි කාරුණික වෙමු.

එදිනෙදා කතාබහේදී, සමාජ මාධ්‍යවලදී, අපේ මිනිසුන්ගේ මහන්සියෙන් නිපැයෙන අපේ දෙයට ගැරහීමෙන් තොර ව, අපේ දේ ගැන සාඩම්බර වෙන්නැයි මා ඔබෙන් ඉතා නිහතමානී ව ඉල්ලා සිටිනවා.

යළිත් මතක් කරන්නම්, වරදක් අඩුපාඩුවක් වේ නම්, එහි වගකීම මගේ. නමුත් මේ මහා ක්‍රියාන්විතයේ ගෞරවය, ඒ පසුපස සිටි සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ. වැරැදි අඩුපාඩු නිවැරැදි කරගනිමින්, වැටි වැටී හෝ අපි ඉදිරියට ම යා යුතුයි. අපේ ජාතික කොඩියේ සංකේතය අර්ථවත් වන්නේ එවිටයි.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!

Tags: නවතම
Previous Post

වතුපිටිවල හා ගම්පහ නව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 02ක්…

Next Post

ස්වයං නිරෝධායනයෙන් පැන ඇවිත් හැටන් පේමන්ට් එකේ එළවළු විකුණලා…

Related Posts

පාස්කු ප්‍රහාර සැකකරුවෙකුට දුරකථන පහසුකම් සපයා දුන් ජේලර් කොටු….
පුවත්

මාර්තු 9, 2021
සත්කාර කළ පුතාට කොරෝනා…මවගේ අවසන් කටයුතු නිරෝධායන නීති  යටතේ..
පුවත්

අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05යි… ආසාදිතයන් 344යි…

මාර්තු 8, 2021
හොරෙන් ගෙන්වූ දෙකෝටි විසි ලක්ෂයක එතනොල් තොගයක් හසුවේ…
පුවත්

හොරෙන් ගෙන්වූ දෙකෝටි විසි ලක්ෂයක එතනොල් තොගයක් හසුවේ…

මාර්තු 8, 2021
විමලා අමරදේව අභාවප්‍රාප්ත වේ… අවසන් කටයුතු හෙට..
පුවත්

විමලා අමරදේව අභාවප්‍රාප්ත වේ… අවසන් කටයුතු හෙට..

මාර්තු 8, 2021
Next Post
ස්වයං නිරෝධායනයෙන් පැන ඇවිත් හැටන් පේමන්ට් එකේ එළවළු විකුණලා…

ස්වයං නිරෝධායනයෙන් පැන ඇවිත් හැටන් පේමන්ට් එකේ එළවළු විකුණලා...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර සැකකරුවෙකුට දුරකථන පහසුකම් සපයා දුන් ජේලර් කොටු….
  • අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05යි… ආසාදිතයන් 344යි…
  • හොරෙන් ගෙන්වූ දෙකෝටි විසි ලක්ෂයක එතනොල් තොගයක් හසුවේ…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist