කොවිඩ් ආසාදිත පුද්ගල මරණ හතරක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. උඩුවිල් ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පුද්ගලයෙක්, හොරපේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙක්, අකුරණ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක්, රාගම පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මිය ගොස් තිබුණහ.
මේ වනවට රට තුළින් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 511කි.