සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංගාගේ ඉඩම් කෙළියෙන් තවත් කෙළි රැසක් එළියට…

දේශපාලකයන්, ව්‍යාපාරිකයන්, ක්‍රීඩකයන් සිදුකළ  ඉඩම් වංචා එක පිට හෙළි වේ...

by editor
මාර්තු 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කුමාර් සංගක්කාර සම්බන්ධව මතු වූ ආන්දෝලනාත්මක ඉඩම් ගනුදෙනුවන් අනතුරුව සීගිරිය ප්‍රදේශයෙන් පමණක් මෙවැනි වංචාකාරී ඉඩම් පරිහරණයන්  250ක් පමණ ප්‍රමාණයක් ගැන තොරතුරු ලැබී ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ ලංකාසරට පැවසීය.

මේ ඉඩම් පරිභෝජනය කරන පිරිස් අතර දේශපාලකයන්, ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්,  ඇතුළු රටේ ප්‍රභූ යැයි හඳුනාගත් පිරිස් සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙසේ ද පැවසීය.

“   දැන්  මේ සිද්ධිය විතරක් ඉදිරියේ දී මතුවන්නේ නෑ.  මේ සිද්ධිය හරහා සීගිරියේ තවත් ඉඩම් කට්ටි 250ක් කොළඹ සහ ඒ තදාසන්න ප්‍රදේශවල  ධනවතුන් විසින් අයිති කරගෙන තියනවා. නමුත් ඒ නාමික අයිතිය දුප්පත් මනුෂ්‍යයා සතුව තිබිය දී.  ඒ ඉඩම්වල ඔවුන් නිවාඩු නිකේතන, අවන්හල්, විනෝදාස්වාදය පිණිස සරිලන ස්ථාන ඉදිකර හොඳ ආදායමක් ලබා ගන්නවා. දුප්පත් මනුස්සයට යන්නේ සොච්චමයි. ඒ මිනිස්සු දැඩි පීඩාවට පත්වෙලා ඉන්නෙ.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ ඉඩම් කොල්ලය ගැන තොරතුරු විශාල ප්‍රමාණයක් මේ වනවිට ලැබෙමින් පවතිනවා. කූඨ ලේඛණ හදලා ඉඩම් අත්පත් කරගැනීම   වළක්වාගන්න  විශේෂ වැඩපිළිවෙළක්  ඇතිකර   මධ්‍යම පළාතෙන් රටට ආදර්ශයක් දිය යුතුයි    “   යැයි ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුකාරවරයා   කීවේ මේ ඉඩම් කොල්ලය සිදුවන ඉඩකඩ සැලසෙන්නේ කොතැනින්දැයි අනිවාර්යයෙන්ම සොයන බවත්, එම ප්‍රශ්නය මේ අවස්ථාවේ දී විසඳුවේ නැතිනම් ඉදිරියේ දී තවදුරටත් තැලෙන්නේ අහිංසක දුප්පත් මිනිසුන් බවත්ය.

ජනාධිපති තුමාට අවසානයේ යවන්නේ රජයේ ඉඩම්වල බලතල බෙදී ඇති කාරණාව පමණක් බව කී ආණ්ඩුකාරවරයා ඒ ඒ ප්‍රදේශවල ඉඩම්වල බලය පැවරී ඇති රාජ්‍ය නිලධරියාවන  ප්‍රාදේශීය ලේකම්වරු වගකීම් සහිතව කටයුතු කර නැති ආකාරය පෙනී යන බවත් තවම ස්ථිරව සනාථ වී නැති උක්ත සිදුවීමට අදාල නිශ්චිත නිගමනයකට අනිවාර්යයෙන් පැමිණෙන බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොරු පැමිණිලි කළැයි ගානියාට අධිචෝදනා

Next Post

අද දවස තුළ කොවිඩ් මරණ 04යි… සමස්ථ මරණ ගණන 511යි

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.